Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මගේ අදහස. මම නම් කවදාවත් ඕක කරන්නේ නැ ලොක්කා.
    පාඩුවේ කුල්1 කලපනා කරලා බලපන්කො. එතකොට තේරේවි.
    උඹ ඒකිට සහෝදරයෙක්ට වගේ සලකපන් මචං.
    නැතුව උඹ දන දන වලේ වැටෙන්න එපා කියලයි මම කියන්නේ.


    MAMATH KIYANNE MEKAMA THAMAI BRO.....
     

    DJ-lahiru

    Member
    Jul 21, 2011
    383
    54
    0
    aulak ne eth kella awankawama ubata adareinam aulakne nettM UBA ANTIMEDI ANATAWEI hoyala balala gadarata tarum karala dila hodin 2 idapalla
     

    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    Mekane machan kalin para ubata aththatama adare kala nam ai ubawa dala aye parana eka ekka yalu une. ai uwa devorce kale. adare kiyanne amuthuma hageemak aith eka ayudayak karaganna kello godak innawa.
    Parissamin thiranaya oyage athe.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    aki banda nam mona labbakatada uba akith ekka akige dewal ahanna giye,
    uba nikan saadaarana vinishya kaaraya venna giyaane,

    anika akita ubava one nam vena minihek ekka yanne mokatada uba badinna kal illuvama,nikan dana dan vala kapaaganna epaa ban,
    hithala balapan uba badapu ganiyek badagena nikan dell venna epaa,
    ganunta ubava eka paarak epaa nam aye mona labbakatada deegena yanne respect thiyan inna epayi,bandata passeth a asse ringuve pahana allannada kiyala thamayi ahanna thiyenne.......

    ammala kiyana de hari yako a minissuntath ube oya vage kaalayak thibunaa,a minissunta athdakim thiyenava ubata vadaa,uba karadadu us maha unaa kiyala uba hithanne uba karana de hari kiyala,apith ehema thamayi,ath aka ehema naha machan,vada varadunu davasata thamayi hithenne "ane ammala epaa kiyaddine mama me de kale kiyalaa" ethakota ithin kochchiya gihin iwarayi,එතන ඉදන් ඈතපන් පුතෝ පයින්ම...............
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    එපා මචන්...
    දැන් උඹ නොබැද ඉන්නද ඒක...යකො උඹෙ තීරණ උඹම ගනින්.අපිට හොඳ නැ කියලා උඹටත් හොඳ නැති වෙනවද ?
     

    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    confused.bmp


    ubama theeranayak ganin ban.
    uba ekita anukampa karanawada ,adare karanawada kiyala hodata kalpana karapan........
    adarei nam badapan....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්ලා මේක මගෙ ආදර කතාව...

    එයයි මායි සෙට් උනේ ෆේස්බුක්..මීට අවුරුදු 3කට කලින්..(මීට කලින් මට GF කෙනෙක් හිටියා..මේක මගේ 2nd ලව් එක )අපේ සම්බන්ධෙ ආදරේකට පෙරෙලෙන්න වැඩි කල් ගියේ නෑ..ඒත් අපි කවදාවත් මුණ ගැහුනෙ නෑ.ෆෝන් එකෙන් කතා කලා විතරයි... එයා මට ගොඩක් ආදරෙයි. ඒත් මම වැඩි ආදරයක් පෙන්නුවේ නෑ.Meet වෙන්න එන්න කිව්වත් මම ගියේ නෑ.කෙල්ලට ගොඩක් සල්ලි නම් නෑ.සාමාන්‍ය පවුලක.

    කොහොමින් කොහොමින් හරි එයාට බඳින්න කාලෙ ආවා.ගෙදරින් කිව්වා බඳින්න කියලා.. ඒත් මම ඒ දවස් වල කැම්පස් එකේ නිසා බඳින එක ගැන හිතන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ..
    එයා නිතර නිතර කෝල් කලා මගෙන් වචනයක් ගන්න.ඒත් මම කිව්ව ඔයා බඳිනවනම් බඳින්න ප්‍රශ්නයක් නෑ කියලා.

    ඔයින් මෙයින් කාලෙ ගෙවුනා.මම ඈත් වුනා. මෙයා එයාගේ ඉස්කෝලෙ කාලෙ යාලු වෙලා හිටපු කොල්ලා එක්ක ආයෙත් යාලු උනා කියල කිව්වා.(කලින් ගෙදරින් අකමැති වෙලා සම්බන්දෙ නතර කරලලු තිබ්බෙ )

    කෝම හරි 2011 මේ දෙන්නා බැන්දා..මටත් දුකයි.ඒත් ඒ දෙන්නා හොඳින් ඉඳි කියල හිතුවෙ...කෝමහරි දෙන්නා අතර ගොඩක් ප්‍රශ්න ඇති උනා. මෙයා ඒ සේරම දේවල් කෝල් කර කර මට කිව්වා. දෙන්නව එකතු කරන්න ගොඩක් ට්‍රයි කලා ඒත් බැරි උනා.

    2012 අප්‍රේල් වෙනකොට දෙන්නා වෙන්වුනා... මම දැන් කෙල්ලට ආයෙත ආදරේ කරනවා..කලින්ට වඩා වැඩියෙන්.

    ඒත් අපේ ගෙවල් වලින් ,නෑයො කීයටවත් ඉඩ දෙන්නෙ නෑ. එයාව බඳින්න..එයා ඩිවොස් වෙච්ච කෙනෙක් නිසා..(බබාල නම් නෑ).

    මට අවුලක් නෑ මචන් ඒකි ඩිවොස් කියලා. මට ඕනෙ එයාව බැඳලා ලස්සනට ඉන්න.

    උඹලට හිතෙන්නෙ මොකද? මම තනි මතේට එයාව බඳින්නද? බැන්දොත් මගේ ලයිෆ් එකත් අවුල් යයිද?
    මොන වගේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙයිද?

    උඹලටත් මේ වගේ සීන් එකක් උනොත් ගන්න තීරනේ අවංකවම කියපන් මචන්ලා...මම හෙන අවුලෙන් ඉන්නෙ.




    අපෙන් ඇහුවේ මොන ලබ්බකටද ඔය වගේ ඒවා........ දැන් උබ බදිනවා කියල තීරණය කලේ අපෙන් අහලද.....යකෝ තීරණය අරගෙන අපෙන් ඇහුවම හරියනවද........?

    උබට හොදටම ෂුවර් ද උබල දෙන්න බැදලා එකට ඉන්නකොට පොඩි හරි කසේ එකකට මල පැන්නොත් පරණ ඒවා අදින්නේ නැ කියල?
    බැන්දම කෙල්ලගේ අඩුපාඩු පෙන්නේ නැති වෙයි කියල ෂුවර්ද?
    උබට හොදටම විශ්වාසද ඔය කෙල්ල උබගේ ඉදිරි ජීවිතය කියල ?
    උබටත් තාම ඒ අවිශ්වසේ තියෙනවා....මල්ලි අපි මනුස්සයෝ බන්. කව්රුත් කියනවට නෙමේ වැඩ කරන්න ඕනේ ඔතනදි. උබ උබගැන හිතල තීරණයක් ගන්න ඕන අවස්ථාවක් මේක..........
    ලව් එකක් තිබ්බට උබ ඒ කෙල්ලව මීට් උනේ නැනේ....එතැනදී උබ වැරදි..... ඉතින් කෙල්ල වෙන එකෙක් ලගට යන එක සාධාරනයි. අනිත් එක කලින් කොල්ල ලගට නේ ගිහිල්ල තියෙන්නේ.... උබගේ අතේ මෙතැනදී වැරදි තියෙනවා.... උබට මම කියන දේ තේරෙනවා ඇති.

    පිරිමි අපි අපේ ජීවිත සම්බන්ද දේවල් වලදී කෙලින් තීරණයක් ගන්න බැරිනම් සදා සොත්ති තමා පුතේ. කොන්දක් තියෙන කොල්ලෙක් වගේ වැඩ කරපන්......... ඒ කෙල්ලත් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද බැරිද කියල ආශ්‍රය කරලා තේරුම් ගනින්.

    මොකද අපි අනිත් ප්‍රශ්න Chance එකක් අරගෙන මුහුණ දුන්නට බදිනවා කියන දේ අපිට CHance එකක් ගන්න බැ පුතේ .... බැන්ද නම් බැන්ද........ හැබැයි divose වෙන්න බලාගෙන බදින්න නම් එපා.......

    හිතපන් වෙච්ච දේවල් එක්ක ඉදිරිය කොහොම වෙයිද කියල. ඒ අනුව හිතල තීරණයක් ගනින්. ගන්න තීරණේ අනුව ඉදිරියට වැඩ කරපන්. උබට සදා ජය
    :cool:
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    Hodata hithala theeranayk ganin machan adare wage newey prshna enakota.thawa tikak kal ganin dennama hodata therum ganin anagathe kochchara prashna walata muna denna weida kiyala.gewal wadak na ubalane ekata inne.
     

    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0
    මට එයා නැතුව බෑ වගේ දැන්..ඒත් කොමද බන් මම එයාව බදින්නෙ... ගෙවල් වලින් එළවයි මාව..නෑයො,යාලුවො හිනා වෙයි මූට පිස්සුද කියලා.. අනේ මට කියපල්ලා බන් විසඳුමක්..තාම නෑ මෙ ප්‍රශ්නෙට විසදුමක්....
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හිත කියනවනම් මේ දේ හරී කියලා..ඒක කරන්න :yes::yes:
    මඩේ හටවපු ඉන්නක් වගේ තීරණයක් ගන්න එපා යාලු..
    එහෙම වුනොත් ඔයාලා දෙන්නම දුකවිදීවි දවසක.....
    කලින් බැන්දද / නෑයෝ මොනවා කියයිද කියන එක නෙමෙයි වැදගත්..
    ඔයාලා දෙන්නට එක හිතින් අනාගතේට මූණ දෙන්න පුල්වන්ද කියන එක..මං නම් හිතන්නේ..:)
    හොද දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..


    :yes:

    anith eka mata hithena widihata eya marry kalata mokada eyage hithe adarayak thibbe oyatai, ekai eyata eyage x-husband ekka inna bari une. nathnam a denna athare thiyena thamange personal problems okkoma oyata eya kiyanne nane? anith eka eya marry kalata passeth oya denna athara thibba contacts nathi uneth nane? so its better if u both get married. :)
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    :yes:

    anith eka mata hithena widihata eya marry kalata mokada eyage hithe adarayak thibbe oyatai, ekai eyata eyage x-husband ekka inna bari une. nathnam a denna athare thiyena thamange personal problems okkoma oyata eya kiyanne nane? anith eka eya marry kalata passeth oya denna athara thibba contacts nathi uneth nane? so its better if u both get married. :)
    :yes::yes::yes::yes:
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ගෙදර අය නෙමෙයිනෙ මචන් එයත් එක්ක ජීවත් වෙන්නෙ..
    උඹට හිතෙනවනම් එයා තමයි උඹේ අනාගතේ කියල ගන්න ඕනෙ තීරනේ ගනින්.

    :):):):)
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ
    yes yes
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මට එයා නැතුව බෑ වගේ දැන්..ඒත් කොමද බන් මම එයාව බදින්නෙ... ගෙවල් වලින් එළවයි මාව..නෑයො,යාලුවො හිනා වෙයි මූට පිස්සුද කියලා.. අනේ මට කියපල්ලා බන් විසඳුමක්..තාම නෑ මෙ ප්‍රශ්නෙට විසදුමක්....


    machan dan awuruddakata wediy neda..
    uba mechchara kal mokada kale :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    divorce wuna ganu set karaganna epa bn.
    especially in SL. ubatat kela wenawa.
    divorce una ganu lankawe kohoma hari balanne kata hari set wenna.
    ubata divorce una ekak ma one nam foreign divorce una ekak set kara ganin.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට එයා නැතුව බෑ වගේ දැන්..ඒත් කොමද බන් මම එයාව බදින්නෙ... ගෙවල් වලින් එළවයි මාව..නෑයො,යාලුවො හිනා වෙයි මූට පිස්සුද කියලා.. අනේ මට කියපල්ලා බන් විසඳුමක්..තාම නෑ මෙ ප්‍රශ්නෙට විසදුමක්....

    kalin wen wune kage waradi nisaada
     
    Status
    Not open for further replies.