Divorce help

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මම නං කොහොමත් තනිකඩයානෙ බන්...මට ගානක් නෑ..මෙහෙමම තමයි:love2:
    බැදපල්ලා බැදපල්ලා මොක්කුද වගේ කෙල්ලෝ නැතුව නාහෙන් අඩන්නේ නැතුව.
    මේ වෙද්දීත් උබලගේ ජීවන හිමිකාරී වෙන එකෙක් එක්ක කාර් එකක් ඇතුලේ උඩ පනිනවා ඇති.
    ඒවා වැඩක් නෑ පරක්කු වෙන්න එපා රෑ තට්ට තනියෙම ඇදවල් තෙත් කරවන තනිකඩ කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. :D
    හොයාගෙන බැදපන්
    මෙන්න අහගනින් @Stimulus mind .උඹට කිව්වෙ...අහපන් ටේලර් නංගිගෙන්..:ROFLMAO::ROFLMAO:
    බැදපල්ලා බැදපල්ලා මොක්කුද වගේ කෙල්ලෝ නැතුව නාහෙන් අඩන්නේ නැතුව.
    මේ වෙද්දීත් උබලගේ ජීවන හිමිකාරී වෙන එකෙක් එක්ක කාර් එකක් ඇතුලේ උඩ පනිනවා ඇති.
    ඒවා වැඩක් නෑ පරක්කු වෙන්න එපා රෑ තට්ට තනියෙම ඇදවල් තෙත් කරවන තනිකඩ කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. :D
    හොයාගෙන බැදපන්
    ඔය ඔයිල් ලීක් සීන් එක උඹට තමයි @PHBhagya .හදාගන්න පුළුවන් වෙයි සමහරවිට:ROFLMAO::rofl:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,672
    113
    Colombo, Sri Lanka
    මෙන්න යකො ජීවිත... :love2: :love2: මෙහෙ වරෙල්ල උඹලත්...
    @Stimulus mind උඹට ලොවෙත් උඹේ මහ ලොකු ටේලර් නංගිගෙන් මෙහෙම හම්බෙන්නෑ...ෆුට්බෝල් කලා කිව්වනෙ..ඒවායින් හොඳ කික් එකක් බොගෙ පුපට දෙයි උඩින් යන්න...:ROFLMAO:
    @NRTG උඹ සිරිමල් වාගෙ හිටපන්...කෙල්ලට එක්ස්පීරියන්ස් තිබ්බොත් දුක හිතිල හරි පොඩි ෆන් ටිකක් ලැබෙයි නෙ.:(:lol:
    @PHBhagya වාහන පදිනව වාගෙ මේව කොරන්න ගියොත් මොනව වෙයිද දන්නෑ...:lol::rofl:
    @YESno ගෑනි උඹට ගහන්නෙ උඹ ගෑනිට ගහන්නැති හින්ද වෙන්න ඇති නෙ..මට දියම්කො...ප්‍රගතිය සතියකින් දෙන්නං උඹට...:ROFLMAO:හාරිගියෙ නැත්තං ගෑනිත් ආපහු උඹටම දෙන්නං...:rofl::ROFLMAO:



    @Geshi95 ව බලාගන්න බැරි උඹ මුගෙ පවුල කොහෙ බලාගන්නද බං... :P :ROFLMAO:
    ------ Post added on Feb 25, 2022 at 7:52 PM
    Sad Am Fine GIF by MOODMAN
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    පිස්සු කෙලින්න එපා බොක්ක. වලියක් නැති උනාමත් බෝරින්ග්.
     
    • Like
    Reactions: Solo Rider

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ආහ් රණ්ඩූ වේනවා කියලා ඩිවෝර්ස් වේන්න හදන්නේ රණ්ඩූ වේන්නේ නැති කෙල්ලෝත් ඉන්නව ද කොහෙ හරි?