divorce wecha kellek

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    divorce වුණ හේතුව, මිනිහා මැරුණ හේතුව අනුව තමයි.

    divorce වුණේ ගෑණු කෙනාගෙ අනියම් සම්බන්ධ හින්දා නම්,
    මිනිහා මැරුණේ ගෑණු කෙනා වස දීලා වගේ නම්, අවුල් තමයි :rolleyes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඩිවෝස් උන ඒවයි, බැදපු නැති ඒවයි වල ලොකු වෙනසක් නෑ බන් මේ කාලේ නම්. අර කැඩිච්චත් හදන්න පුලුවන් නම් මගුල් සහතිකේ විතරයි වෙනසකට තියෙන්නෙ. කෙල්ලට වත්කම්, හොද ජොබක් තියේ නම් සිරාවටම කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඩිවෝස් උන ඒවයි, බැදපු නැති ඒවයි වල ලොකු වෙනසක් නෑ බන් මේ කාලේ නම්. අර කැඩිච්චත් හදන්න පුලුවන් නම් මගුල් සහතිකේ විතරයි වෙනසකට තියෙන්නෙ. කෙල්ලට වත්කම්, හොද ජොබක් තියේ නම් සිරාවටම කිසි අවුලක් නෑ
    Oya kathawa aththakda bn? Hymen eka hadana eka
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    ඩිවෝස් උන ඒවයි, බැදපු නැති ඒවයි වල ලොකු වෙනසක් නෑ බන් මේ කාලේ නම්. අර කැඩිච්චත් හදන්න පුලුවන් නම් මගුල් සහතිකේ විතරයි වෙනසකට තියෙන්නෙ. කෙල්ලට වත්කම්, හොද ජොබක් තියේ නම් සිරාවටම කිසි අවුලක් නෑ
    marriage certificate ethakota kohomada ban enne?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Living together ඉදල බදින්නෙ නැතුව අයින් උන කෙල්ලෙක් කොහොම ද හොයගන්නෙ?

    තේරුමක් නෑ ඉතිං.. ඔලුවෙ ප්‍රශ්න ඕව.. තමාට අවුලක් නෑ නම් එච්චරයි..

    Reconditioned වාහන පදින්න ආස නැති උනුත් ඉන්නව. Used වාහන පදින උනුත් ඉන්නව. දෙගොල්ලොම ගමන් යනව

    Reconditioned වාහන පදින්න ආස නැති උනුත් ඉන්නව. Used වාහන පදින උනුත් ඉන්නව. දෙගොල්ලොම ගමන් යනව both same neh agent !!!
    jappo padapuwa aul nada

    marriage certificate ethakota kohomada ban enne?

    owa sulu dewal, 5000k envelop dala diyan
    ------ Post added on Nov 8, 2023 at 11:53 AM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    උඹට අවුලක් නැත්නම් අපිට කිසිසේත්ම අවුලක් නෑ....
    ඇයි එහෙම ත්‍රෙඩ් එකකින් අහන්නෙ දෙගෙඩියාවෙන්ද ඉන්නෙ...?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,418
    5,342
    113
    Colombo
    divorce wecha/miniha mericha kellekwa badinna eka awul da?
    අවුල් නේනම්...මොකටද බන් වෙන එකෙක් කාලා ඉතුරු කරුපු ඉඳුල් කනවා වගේ වැඩක් නෙව...අරූ අරකිට පලු යන්න හුකල අතෑරලා ඇත්තේ..අපෝ ලෝකෙම දුන්නත් ඒ වගේ ගෑණියෙක්ගෙන් වැඩක් නැහැ. හිල් පතුරු ගහලා ඇති..ඒකි ඒවා මතක් කර කර ඇත්තේ නිකන ඉද්දිත් උයද්දිත් රෙදි හෝදනකොටත්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    Reconditioned වාහන පදින්න ආස නැති උනුත් ඉන්නව. Used වාහන පදින උනුත් ඉන්නව. දෙගොල්ලොම ගමන් යනව both same neh agent !!!
    jappo padapuwa aul nada
    එතන නම් පොඩි සින් එකක් තියනව නෙහ්.. කුණු ජෙප්පෝ ඔයිල් මාරු නොකර හෝදන්නේ නැතුව පට්ට පතුරු ගහපු කුණු මලු කෑලි වගේ ඒවා නම් අවුල තමා
     
    • Haha
    Reactions: 2osama

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    මචං divorce වෙන්න හේතුව හොයලා බලපන්. අනික් එක හොදට experience තියෙන එකක් බඳින එකේ advantages තියෙනවා.

    දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ sex ලයිෆ් ඉන්ටරැසටෙඩ් නෑ. පොඩි දේටත් divorse වෙන්න හදනවා.

    දැන් marriage ඉස්සර වගේ permanent නෑ. දවසකට 400ක් divorce වෙනවා .

    කෙල්ල හොඳ නම් එච්චරයි