Divorce

Raeez

Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Divorce වෙච්ච එවුන් වරෙල්ලා උබලා ගේ අදහස් දක්වන්න
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බදින්න කලින් නොතිබුන, බැන්දට පස්සෙ ආව ප්‍රශ්න මොනාද
    හිච්චි වෙනුවෙන්: ඇක්චුවලී බඳිනකන් කෙල්ල කරන්නේ රඟපෑමක්... බැඳපු දාට පහුවෙනිදම ගෑණී වෙනස් වෙනවා..ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,045
    1
    31,580
    113
    - උඩරට -
    Divorce වෙච්ච එවුන් වරෙල්ලා උබලා ගේ අදහස් දක්වන්න
    ඉස්සෙල්ලම උබ ඩිවෝස් වෙලා උබේ කතාව කියපන්කෝ.. :lol:
    කතාවක් නැත්තම් හදලා හරි කියපන්..:rofl:
    ඊට පස්සේ අපි කියන්නම්;)
     
    • Haha
    Reactions: garment123

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අැත්තටම divorce වෙන්න හේතු මොනවාද බං තියන්නේ
    ලිංගික බෙලහීනතා - මල්ලියා නගින්නේ නෑ
    ද්වේශ සහගත ලෙස හැර යාම්
    වෙන හොර ශොට්
    මුදල් නැති කම
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    8l9unz99g0r21.jpg


    :cool::cool: