DIY සොල්ඩරින් අයන් සහ පෑස්සුමක් කරන ආකාරය

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    නියමයි මචෝ...... දන් නැති කරුනු ටිකක් දැන ගත්තා.
    +

    මචන් මල්ටි ප්ලග් එකක එන LED එකට දාන්න ඕණ Resistor එකේ අගය කීයද බන්..

    47k
    100k
    කමෙන්ට් එකට ස්තුතියි. 100k එක දාන්න, ඊට අඩු ඒවා එපා, පිච්චෙන්න පුළුවන්, heat shrink ඉන්සියුලේෂන් ටියුබ් දාන්න. ඒක දාල ඉටිපන්දම් දල්ලකින් යන්තමට රත් කරන්න එතකොට ටියුබ් කෑල්ල ඇකිලිලා හොඳට ඉන්සියුලේට් වෙනවා. :)
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ගොඩක් වටින පොස්ට් එකක් මචං. 10+ මම ගානේ.



    good post machan

    Thawa wistara danna

    Thanks.........

    මම කාලෙකට කලින් දාපු පෝස්ට් එකක්.... වැදගත් වෙයි...
    www.elakiri.com/forum/showthread.php?t=1744022


    Good post keep it up..

    ඔබ හැමට ස්තුතියි මිතුරනි :)
     
    • Like
    Reactions: yasi96