DIY QuadCopter Build (KiK Start)

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඊයෙ දවසම අනාතයි.. වමනෙ ගිහිං උණ ගැනිල :(
    අද තමා ටිකක් විතර ෆිට්..
    මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනව..
    දැං ඔය කොප්ටරේ ඈතට ඈතට ගිහිං, අපේ සිග්නල් වැඩ කරන්නෙ නැතුව ගියොත් මොකෝ කරන්නෙ ?
    අනික තමා සෑහෙන උඩක ඉද්දි බැටරිය බැස්සොත් එක පාරට බිමට වැටෙනවද ?
    නැත්තං ඒ වෙලාවට ගතයුතු පියවර ප්‍රෝග්‍රෑම් කරලද තියෙන්නෙ ?

    මට නං මේ වගේ දෙයක් අටව ගන්ඩ පුලුවං.. සල්ලි තමා නැත්තෙ.. :(
    signal nathi unoth.
    GPS configurations hadala tiyana quad wala nam home location ekata apahu enawa. anik ewa kohe yayida danne ne.
    battery bassama hemin bimata paath wenawa. godak usaknam pahala kadan watei power adu weddi. battery level eka adu unama pennana indicators tiyanawa ban..
     
    • Like
    Reactions: AnuradhaRa

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    4wbk6WM_700wa_0.gif

    r++++


    Code:
    http://team-blacksheep.com/shop
    long range fpv drones.. :love:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට මචන්.
    එත් මේ අගේ ඒවා පාවිච්චි කිරිම සම්බන්ධයෙන් නිතිමය ප්‍රශ්න නැද්ද?
     

    1226

    Member
    Nov 5, 2015
    11
    0
    0
    Please Help

    අනේ මචෝ මමත් Droner එකක් හදන්න ඉන්නේ.මට උපදෙස් ඔනේ.
    මගේ Budget එක 25000.අනේ බන් හොද Flight Controller එකක් කියපන් කෝ.මට Ebay Links දාපන් කෝ.උබට පින් බන් අනේ