signal nathi unoth.ඊයෙ දවසම අනාතයි.. වමනෙ ගිහිං උණ ගැනිල
අද තමා ටිකක් විතර ෆිට්..
මට පොඩි ප්රශ්න දෙකක් තියෙනව..
දැං ඔය කොප්ටරේ ඈතට ඈතට ගිහිං, අපේ සිග්නල් වැඩ කරන්නෙ නැතුව ගියොත් මොකෝ කරන්නෙ ?
අනික තමා සෑහෙන උඩක ඉද්දි බැටරිය බැස්සොත් එක පාරට බිමට වැටෙනවද ?
නැත්තං ඒ වෙලාවට ගතයුතු පියවර ප්රෝග්රෑම් කරලද තියෙන්නෙ ?
මට නං මේ වගේ දෙයක් අටව ගන්ඩ පුලුවං.. සල්ලි තමා නැත්තෙ..![]()
මට නං මේ වගේ දෙයක් අටව ගන්ඩ පුලුවං.. සල්ලි තමා නැත්තෙ..![]()
