Diyasewala bedenawata danna monaath tiyenawada mage kalu mitto??

topkollek

Well-known member
  • May 22, 2014
    43,533
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Chris Harris Power GIF by Top Gear
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    නාකි පකයා දවසම ඇඳ යට හැංගිලා ඉඳලා යන්තම් එලියට ඇවිල්ල. තෝව එලවන්න නෙමෙයි පොන්නයෝ මිනිස්සු ආවේ. :lol: :lol:

    බ්ලීචිං පවුඩර් හෝ ක්ලෝරීන් ටිකක් ගනින් හාඩ්වෙයා එකකින්. අතින් අල්ලන්නෙපා ඇඟිලි පුපුරයි. ග්ලවුස් එකක් දාලා ටික ටික කොන්ක්‍රීට් උඩට ඉහලා ලාවට බ්‍රෂ් එකකින් අතුල්ලලා පැයක් විතර තියපං. ඊට පස්සේ Hi Pressure Gun එකකින් අල්ලපං. නැත්නම් බ්‍රෂ් කරපං. කාට හරි වැඩේ බාර දීපං තොගෙ වල්ල බිම ගෑවෙයි තනියම කරන්න ගියොත්.