DJ කරන එවුන් මහ බොරුවක් නේ බං කරන්නෙ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    exactly
    :yes: :yes:
    :lol::lol::lol::lol:

    මේක බල්ලනකෝ. අරු කොට්ටක් තියන් වනනවා විතරයිනේ :lol::lol::lol:

    beethoven Mozartල ඔක්කොම බැහැල.
    දැන් උඹ කියන්නේ අරු වටේ කැරකි කැරකි හිනා වෙන එක නැවත්තුවොත් වයලීන් ගහන එකාට මොනවත් කරගන්න බැහැ කියලද?

    Reply karanna kalin anith reply tika beluwa kauruwath kiyala thiyenawada kiyala wisthare. Thamuse athal ekak neda me ganne. :P:lol:

    mama sirawatama lokuwata danne ne owa. Eth loku sure ekak thiyenawa owa lokuwata danna wena ewunuth meke ne kiyala 😂

    meke onatharam quantum physics wage threads unath duwanawa mehema.
    ------ Post added on Sep 17, 2021 at 9:04 PM
     
    • Haha
    Reactions: TNHM and Didy

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,370
    113
    beethoven Mozartල ඔක්කොම බැහැල.
    දැන් උඹ කියන්නේ අරු වටේ කැරකි කැරකි හිනා වෙන එක නැවත්තුවොත් වයලීන් ගහන එකාට මොනවත් කරගන්න බැහැ කියලද?

    mama sirawatama lokuwata danne ne owa. Eth loku sure ekak thiyenawa owa lokuwata danna wena ewunuth meke ne kiyala 😂

    meke onatharam quantum physics wage threads unath duwanawa mehema.
    ------ Post added on Sep 17, 2021 at 9:04 PM
    Confirmed, mu athal ekak ganne :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත

    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    yako yani kiyanne wenma lokayak
     
    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    Wrong example.

    You should do some search about 'Yanni'. His music is iconic and universal.

    මෙ ලඟදි අනුරාධයාගෙම ත්‍රෙඩක් නිසා මන් යානි ගැන හෙව්වා .

    අඩෙ අපි ටී වී වල ප්‍රොග්‍රැම්ස් වල සමහරක් ඉන්ට්‍රොස් වල අහලා තියෙන ගොඩක් සවුන්ඩ්ට්‍රැක්ස් පොරගෙන් එව්වානෙ .
    අපෙ උන් ගෙඩිය පිටින් උස්සලා කිසි අවසරෙකින් තොරව.

    ------ Post added on Sep 17, 2021 at 11:23 PM
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    patta comment eka yako :lol: :lol: :lol:
    %C5%9Bmiech-mexicanmens.gif
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,628
    113
    උගේ main ජොබ් එක තමයි audience එක තේරුම් අරගෙන උන්ට ගැලපෙන සින්දු දාන එක.
    අපේ උන් බලපන් මගුලටයි, කොටහළු මගුලටයි දානේටයි මලගේටයි ඔක්කොටම දාන්නේ එකම සින්දු ටික.වයසක උන්ගේ පාටියකට ගිහින් EDM දානවා. පොෂ් මගුල් ගෙවල් වල චොකා බයිලා දානවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඇත්තටම කියනවා නම් මටත් හිතාගන්න බැරි මොකද්ද ඕකෙ තියන ටැලන්ට් එක කියල.:rofl:

    Music appreciation podi kaale igenagatha yuthu deyak. Lankave un godak thamunta notherena deyak karanava dakkama hinavenne, apahasa karanne ewa appreciate karanna danne nathi nisa. Monava karannada, demaupiyange varadda thama.
     
    • Like
    Reactions: TNHM

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ලන්කාවෙ මන් DJ කියල මොකක්ම හරි දෙයක් කරන එකෙක්ට දැක්කෙ හිරන්‍ය විතරයි. ඉස්සර හිටිය digital console නැතුව කරපු පරන පොරවල් ටිකක්. 90% ක්ම කරන්නේ බොරුව. කොහෙන් හරි ට්‍රැක් එකක් download කරගෙන play කරනවා.
    අඩුම ගානේ එවෙලේ රෙකෝඩින් දැම්මත් කමක්නෑ රීමික්ස් එකත් ඌම කරගෙන ආව නම්.
    ඉස්සර ලංකාවෙ ටේප් වලින් DJ කරන අය හිටියා මචං... දැන් ඉන්නේ කෙලින්ම යූටියුබ් එකෙන් remix ට්‍රැක් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන අය...
     
    • Like
    Reactions: DevilRox and TNHM

    Fartin GarriX

    Active member
  • Jun 30, 2021
    79
    152
    33
    Dont you guys know SELECTRO (Srilankan DJ duo) who went to TOMORROWLAND. UN PATTA.

    DUO @ srilanka

    \

    An interview

    But dont know what they are doing now
     
    • Like
    Reactions: TNHM

    AnuradhaRa

    Well-known member
  • ලියපු එක වෙනම එකක්. ගහන එක තව එකක්. ලිව්වනම් ලිව්වා කිව්වම හරි. ගහන එකා ගහන්නේ උගේ ටැලන්ට් එකෙන්. පක තමයි conduct කරන්නේ වටේ කැරකි කැරකි දත් විලිස්සගෙන.

    maximum productivity time but employees are overworking.
    ------ Post added on Sep 17, 2021 at 9:00 PM
    අම්මෝ උඹවනං හදන්න බෑ. තව මොකුත් කියන්නෑමයි
     
    Last edited:
    • Haha
    Reactions: TNHM and RandomGuy

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Dont you guys know SELECTRO (Srilankan DJ duo) who went to TOMORROWLAND. UN PATTA.

    DUO @ srilanka

    \

    An interview

    But dont know what they are doing now

    Most of the Tomorrowland artist are playing pre-recorded tracks machan...

    ඔන්න ඩීජේ ලා
    ------ Post added on Sep 18, 2021 at 10:25 AM
     
    • Like
    Reactions: TNHM