DJ ලැප්ටොප්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන්ල, ලැප්ටොප් ගැන පොඩි අදහසක් ගන්න. සාමන්‍ය පාවිච්චියටයි (ඒ කියන්නෙ ඉන්ටනෙට් සහ ඔෆිස්) සහ ඩීජේ වැඩ වලටයි ගැලපෙන්න ලැප්ටොප් එකකට හොඳ ඒව ටිකක් කියමුද. මැක්බුක් ප්‍රෝ එකක් ගන්න ඔන්න මෙන්නම ගියා ඒත් ගත්තෙ නෑ ගානයි කී බෝඩ් එකයි මැක් අප්ඩේට් වලදි ඩීජේ සොෆ්ට්වෙයා එකේ අප්ඩේට් වලදි අවුල් වෙයි කියන ඒව හිතල.

    ස්පෙක්ස් මූලිකවම හිතුවෙ,

    15" ස්ක්‍රීන්, 512 එස්එස්ඩී, අයි 7 8ත් ජෙන්, 16ජීබී රැම්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Thinkpad ekak ganin,patta Gahanna puluwan

    ela. forum kepekath dakka thinkpad djing walata use karanawa kiala. dell australia site eke outgoing models walata sahena discouts denawa. thinkpad eke customise karaganna ewa website eken ma option wage ad karaganna ba, unta katha karala ganna ona.

    price eka tikak wadi eith aluth xps 15 ekakuth enna thianawa neda itha langadi. mokada xps 13 ekak awa.