මචන්,,තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට....උබ හම්බයෙක්ද...?මොකද මම දැක්කා ගොඩක් තැන් වල හම්බයෙක්,,සිංහල කොල්ලෙක්ට මොකක් හරි කිව්වහම උබත් කින්ඩියට හිනාවක් දාලා සිංහල එකාට මොනවා හරි කියනවා..
මම නම් ලංකාවෙ ජීවත් වෙන සිංහලයෙක් ... ඔය හම්බයන්ට බනින ගොඩක් එවුන් ඉන්නෙ හම්බ රටවලටම වෙලා හම්බයන්ටම බැල මෙහෙවරකම් කරගෙන ... ඒකටයි මටනම් හිනා යන්නෙ මචන් ... වෙන අවුලක් නෙවෙයි





