DJ Naminam Fan Page

supzter

Member
Nov 20, 2010
1,136
481
0
වඳුරඹ ඉන්නෙ......අර ත්‍රෙඩ් එකක් ගියේ මෛත්‍රි බුදුන් කියල කියාගන්නවයි කියල
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඉතින් මොකද වෙන්නෙ අනේ....අපගේ පරම පවිත්‍ර ප්‍රේමයේ නාමයෙන් ඔයාට මට සුදූ කියන්න බැරිනම් කළු කියන්නද අය්යණ්ඩි??? ඔයත් එක්ක යාළු වුනාට පස්සෙ සත්තයි, මම ගූග්ල් ක්‍රෝම්, ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් පැත්තක තියල ෆයර් ෆොක්ස් ආවෙ අය්යණ්ඩි!:lol::lol::lol::lol::lol:
 

Mozilla

Well-known member
  • ඉතින් මොකද වෙන්නෙ අනේ....අපගේ පරම පවිත්‍ර ප්‍රේමයේ නාමයෙන් ඔයාට මට සුදූ කියන්න බැරිනම් කළු කියන්නද අය්යණ්ඩි??? ඔයත් එක්ක යාළු වුනාට පස්සෙ සත්තයි, මම ගූග්ල් ක්‍රෝම්, ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් පැත්තක තියල ෆයර් ෆොක්ස් ආවෙ අය්යණ්ඩි!:lol::lol::lol::lol::lol:

    :rolleyes: දැන් මේ අපි ගැන කථා කරන්නේ නැද්ද?