DJ Nonstop

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    මේ තුන පට්ටම ලස්සනයි. මගේ ලග තව තියෙනවා ඒවගේ Youtube Link හොයලා එවන්නම්





     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    mp3 nadda bn

    Youtube Video එකේ Link එක දීලා ඕක Mp3 විදියට Download කරගන්න පුළුවන්. මේ සයිට් එකෙන් www.clipconverter.cc

    නැත්තම් clipgrab කියලා Software එකක් තියෙනවා එකෙන් පුළුවන් කැමැති fomet එකෙකින් වේගවත්ව Download කරගන්න. (youtube ඇතුළු ඕනම වීඩියෝ සයිට් එකක තියෙන Videos එකෙන් Download කරන්න පුළුවන්. ) මමත් Mp3 කරලා තමයි Download කලේ නැත්තම් Data යනවා.

    Youtube එකේ Bollywood Mega Mix , 90s Mega Mix , Sinhala Mega Mix , Megamix
    වගේ Search කළානම් ඕන තරම් හොද ඒවා හොයාගන්න පුළුවන්