DJ Slash ගේ මං කියන සිංහල Mixtape එක හොයල දෙන්න පුළුවන් කාටද?
සිංහල සින්දු විතරයි තියෙන්නේ ඔක්කොම track 30ක් වගේ තියෙනවා.. මුල හරියේ ගයන්තගේ "රුවිනා නුබේ රන්වන්" තියෙනවා ඊට පස්සේ චින්තිගේ සිංදුවකට මාරු වෙනවා.. ආයේ තව රනිදුගේ හිනැහෙන්නේ මං සින්දුව තියෙනවා.. තව පා සලබ සලා සින්දුව තියෙනවා (ඒක පටන් ගන්න විදිය මරු) තව අන්තිම හරියේ Shaheena හැගුම්බරි වගේ සින්දු වලින් තමා ඉවර වෙන්නේ.. තව මැද්දේ සින්දු ගොඩක් තියෙනවා (ඔක්කොම සිංහල ඒවා) මට දැන් මතක නෑ ඔක්කොම.. ඉස්සර හැමදාම ඇහුව ඔය mixtape එක දැන් නෑ හොයාගන්න.. තියෙන කෙනෙක් ලින්ක් එක දානවද? ටිකක් පරණයි අවුරුදු 4ක් වත් පරණයි මං හිතන්නේ.