DJI Osmo Pocket 3 එකක් ගන්න ඕනේ

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක පාවිච්චි කරන උන් ඉන්නවද ?

    මට පොඩි VIDEO වැඩ ටිකකට කාමරේ යමින් එමින් ටිකක් movable විදියට වීඩියෝ ටිකක් කරගන්න තියනව. දැනට ගෝ ප්‍රෝ එකකුත් නම් තියනව. මේකේ ගුණ දොස් පොඩ්ඩක් කියන්ඩකෝ.

    ගෙවන ගානට වටී ද ? 180ක් වගේ වෙන සින් එකක් තියෙන්නේ



    1698238226_1788803.jpg


    මේක තමයි අයිටම් එක.
     
    Last edited:
    • Love
    Reactions: Soloprenuer

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    gimbal ekak NEDA me
    නැහැ මචන්. කැමරාවයි ගිම්බල් එකයි ඩිස්ප්ලේ එකයි ඔක්කොම එකට එන අයිටම් එකක්.

    Oka kohe hari wedunoth kedenawa pons

    ඔන්න ඉතින් ඕකනේ කරන්න බැරි :rofl:
    ------ Post added on Oct 19, 2024 at 12:18 PM