DJI OSMO MOBILE SE ගන්න place එකක්?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    DJI OSMO MOBILE SE මේ version එක ගන්න හොද place එකක් දන්නා කෙනෙක් ඉන්නවද ,cameralk එකට වඩා ගැන අඩුවෙන් තියන තැනක් ..cameralk එකේ 389990ක් වෙනවා ..

    මිට වඩා අඩුවෙන් mobile gimbal තියනවද හොද brand ?
     
    • Like
    Reactions: kinkon

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,180
    4,177
    113
    Insta 360 Flow Smart වගේ ඒකකට යන්න අමාරු ද?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    cameratalk eken mama gattha ekak.. mobile phone eka supiri num video quality hoday..nattham lokuma quality ekak enne na ithin vlog karanna tharam