DJI Phantom

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    kauru hari innawada elakiriye DJI phantom ekak thyana ?
    attada policiyen case kiyanne quardcopter walata ?:baffled:
    mage phantom ekak maga enawa danna ekek innawa nam help ekak diyan please
    loku udawwak :/
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පබ්ලික් ප්ලේසස් වලයි, හයි සෙකියුරිටි සොන්වලයි යූස් කරන්න බැ.. තමන්ගේ තැනක කේස් නැ.. සීගිරිය වගේ ප්ලේස් වල ශූට් කරනවානම් අවසර ඔනැ.. වනජීවීන් ඉන්න ප්‍රදේශවලත් බැ..
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මාතර බීච් එකේ ශූට් කරද්දි පොලිසියෙන් අල්ලගෙන ගියා.වීඩියෝ කරපුවා බලන්න කියලා උන් ඒක ගලවලා දැන් කාඩ් එක ඇතුලට දාන්න බෑ.අනික උසාවි දාලාලු ආයෙත් දෙන්නේ.
    මෝසමක් දාන්නලු ගන්න ඕන නම්.
    දැන් ආණ්ඩුව එක්ක අමාරුයි බං.පොලිසිය මාර පවර් එකකින් වැඩ.හෙන ඔලුව.උන්ට ඕන ඕන දේවල් කරන්නේ.නීතිය කියන්න ගියාම උසාවියෙදි බලමුලු..
    පරිස්සමින් මචන්..