DJI Spark ඩ්‍රෝන්

Sudeepa Dhananjaya

Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    මචංල මම DJI Spark ඩ්‍රෝන් එකක් ගන්න ඉන්නෙ?
    එක කොහොමද? අවුල් තියෙනවද?
    ඇත්ත කතාව DJI Mavic Air එකකට යන්න එච්චර සල්ලි නෑ.

    Spark Use කරන අය කමෙන්ට් එකක දාන්න.
    අඩුවට ගන්න තැනක් දන්නවනං කියන්න. Use කරපු එකක් උනත් කමක් නෑ Flinge Time අඩුවෙන් Use කරපු එකක්.
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    මචංල මම DJI Spark ඩ්‍රෝන් එකක් ගන්න ඉන්නෙ?
    එක කොහොමද? අවුල් තියෙනවද?
    ඇත්ත කතාව DJI Mavic Air එකකට යන්න එච්චර සල්ලි නෑ.

    Spark Use කරන අය කමෙන්ට් එකක දාන්න.
    අඩුවට ගන්න තැනක් දන්නවනං කියන්න. Use කරපු එකක් උනත් කමක් නෑ Flinge Time අඩුවෙන් Use කරපු එකක්.

    excellent drone. baya nethuwa ganna. extra battery ekak ganna hebei. actual flight time eka 12 mins wage thamai. picture and video quality hondatama thiyenawa.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    umba mewa permission aragena da yeewe..? naththam pisso pihatuwo wage yawala apita drone eka eliyatwath ganna beri korahanko puluwannam. ekek ruwanwali seye waddala karapu wade dakkane.