Djnickගේ Black stallions දිනවමු.

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    DJNick ට වෝට් කරනවා විනාඩියෙන්. :D දෙන උන් රෙප් + දියල්ලකො අපටත් එහෙමනම්. ඩීජේ නික් ට වෝට් කරපු උන්ට +9 ගානේ දෙනව සීසීකඩ විසි වෙන්න. වෝට් කරපු උන්ව හොයන් ගිහින් රෙප් +9 ගානෙ දෙන්නේ. වැඩ අස්සේ මේකට හොම්බ දාල යන්න එද්දි කඹේ දැක්කෙ. සප් එකක් දීලම යනවා. :yes:
     

    GDPLK

    Member
    Aug 8, 2014
    84
    9
    0
    DJNick ට වෝට් කරනවා විනාඩියෙන්. :D දෙන උන් රෙප් + දියල්ලකො අපටත් එහෙමනම්. ඩීජේ නික් ට වෝට් කරපු උන්ට +9 ගානේ දෙනව සීසීකඩ විසි වෙන්න. වෝට් කරපු උන්ව හොයන් ගිහින් රෙප් +9 ගානෙ දෙන්නේ. වැඩ අස්සේ මේකට හොම්බ දාල යන්න එද්දි කඹේ දැක්කෙ. සප් එකක් දීලම යනවා. :yes:

    ko apita :)
     
    • Like
    Reactions: pradeeplk1025

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    SNw4lhO.png
     
    • Like
    Reactions: robaiya

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කවුරුන් හෝ මාව බිලී බා ගන්නා ලෙස කෙරෙන දැනුම් දීමයි.. පොයින්ට්ස් 10ක් තිබේ..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දැනට ලැබෙන ප්‍රතිචාර පරමනවත් නොවේ.
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී.

     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    1zf1zbm.jpg


    කවුරුන් හෝ මාව බිලී බා ගන්නා ලෙස කෙරෙන දැනුම් දීමයි.. පොයින්ට්ස් 10ක් තිබේ..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ටීම් 100කට බෙදුනත්, එකම පවුලක් වගේ එළකිරි හැමෝටම සුබම සුබ නව වසරක් වේවා. සිතුම් පැතුම් ඉටු වේවා.. නිදුක් නිරෝගී වේවා..!!
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සියලුම එළකිරි වාසීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
    තරඟෙට දෙකට බෙදුනත් අපි එකම සොයුරු කැලක් බව අමතක නොකරන්න.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අත්පිට මුදලට පමණි . ගියවර දෙන්නං කාසි වලට රැවටුනි :lol::lol::lol:


    අත්පිට ගනුදෙනු පමනි රෙප් දෙන්න මනාපය ලබාගන්න :yes::yes: