DNS records එඩිටින් හෙල්ප් please!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම වෙබ්සයිට් එකක් බිල්ඩ් කරනවා මගෙ පවුද්ගලික පොඩි වැඩකට. මම කවදාවත් ඔය වැඩේ කරලත් නෑ ඔය සම්බන්දව දන්නෙත් නෑ. දැන් ඔහොම කරගෙන කරගෙන ඇවිත් ඩොමේන් එකයි හොස්ට් එකයි ලින්ක් කරගත්තා.. දැන් සයිට් එක වැඩ. තීම් එකකුත් දාගත්තා.. මේක වර්ඩ්ප්‍රෙස්. දැන් ඕකට අපි කියමු කවුරුහරි කෙනෙක් ඇවිත් රෙජිස්ටර් වෙනකොට ඇක්ටිවේශන් ඊමේල් එකක් යනවනෙ. ඉස්සර ඕක ගියා ..හැබැ‍යි දැන් යන්නෙ නෑ. SMTP එකෙන් ගිහින් ටෙස්ට් මේල්ස් දාපුහම ඊමේල් යනවා. මට තේරෙන්නෙ මම ඩොමේන් එකේ DNS රෙකෝඩ්ස් වෙනස් කරන්න ගිහින් අනාගෙන. කස්ටමර් සපෝට් එකේන් කියන ටෙක්නිකල් දේවල් තේරෙන්නෙ නෑ..මට වැඩේ උනේ මම මුකුත් දන්නෙ නැති නිසා ඩොමේන් එකයි හොස්ට් එකයි එකම තැනකින් ගන්න තිබ්බෙ. ම්නමුත් මම හොයපු .online ඩොමේන් එක ලන්කාවෙ හොස්ටින්ග් ප්‍රොවයිඩර් ලගෙ ඔප්ශන් වල තිබුනෙ නෑ.. දැන් මට ඕනෙ, ඩොමේන් එකේ රෙකෝඩ්ස් තිබුන විදිහට ප්‍රතිසන්ස්කරනය කරගන්න. Thanks
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    "SMTP එකෙන් ගිහින් ටෙස්ට් මේල්ස් දාපුහම ඊමේල් යනවා" You mean via cPanel?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Hmm
    Thanks
    "SMTP එකෙන් ගිහින් ටෙස්ට් මේල්ස් දාපුහම ඊමේල් යනවා" You mean via cPanel?
    IMG_20220617_174823.jpg