DNS server කියන එකට දාන ඕනි කොයි වගේ එකක්ද? එක එක ඒව තියනවා ඉන්ටනෙට් එකේ.
Example
Preferred DNS servers: 208.67.222.222
Alternate DNS server : 208.67.220.220
මම SLT පවිච්චි කරන කෙනෙක්. මේකට දාන්න ඕනි එක හරියටම මොකක්ද කියන්න. උදව් කරන අයටREP+ දෙනවා
Example
Preferred DNS servers: 208.67.222.222
Alternate DNS server : 208.67.220.220
මම SLT පවිච්චි කරන කෙනෙක්. මේකට දාන්න ඕනි එක හරියටම මොකක්ද කියන්න. උදව් කරන අයටREP+ දෙනවා