chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    DNS server කියන එකට දාන ඕනි කොයි වගේ එකක්ද​? එක එක ඒව තියනවා ඉන්ටනෙට් එකේ.

    Example
    Preferred DNS servers: 208.67.222.222
    Alternate DNS server : 208.67.220.220

    මම SLT පවිච්චි කරන කෙනෙක්. මේකට දාන්න ඕනි එක හරියටම මොකක්ද කියන්න​. උදව් කරන අයටREP+ දෙනවා

    start_win6.gif