මම දැන් දවස් 2, 3 කට ඉස්සරවෙලා Machine එකට වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කළා.
දැන් මම ඉන්ටරනෙට් කනෙක්ට් වෙනකොට පෙන්නනවා මගේ රවුටරයෙන් ඩෙටා ඩවුන්ලෝඩ් වෙනවා.. ඉතින් මම නෙට්ලිමිටර් මෘදුකාංඟය භාවිතයෙන් මොකක්ද වෙන්නේ කියලා හොයලා බැලුවා...
එතකොට මට දැනගන්න ලැබුනේ SLT IP address(222.165.168.249) එකකින් මම නොදැනුවත්වම ඩේටා වගයක් ඩවුන්ලෝඩ් වෙනවා කියලා... මේක මට දෙතුන් පාරක් වෙලා තියනවා...
කවුරුහරි කියනවද ඒ මොනවද වෙන්නේ කියලා.
දැනට මම නොදැනුවත්වම අඩුම තරමේ 150MB වත් ඩවුන් වෙලා ඇති.