Do anyone know SLT

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මම දැන් දවස් 2, 3 කට ඉස්සරවෙලා Machine එකට වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කළා.
    දැන් මම ඉන්ටරනෙට් කනෙක්ට් වෙනකොට පෙන්නනවා මගේ රවුටරයෙන් ඩෙටා ඩවුන්ලෝඩ් වෙනවා.. ඉතින් මම නෙට්ලිමිටර් මෘදුකාංඟය භාවිතයෙන් මොකක්ද වෙන්නේ කියලා හොයලා බැලුවා...
    එතකොට මට දැනගන්න ලැබුනේ SLT IP address(222.165.168.249) එකකින් මම නොදැනුවත්වම ඩේටා වගයක් ඩවුන්ලෝඩ් වෙනවා කියලා... මේක මට දෙතුන් පාරක් වෙලා තියනවා...

    1eq3ba.jpg


    කවුරුහරි කියනවද ඒ මොනවද වෙන්නේ කියලා.

    දැනට මම නොදැනුවත්වම අඩුම තරමේ 150MB වත් ඩවුන් වෙලා ඇති.


     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Wifi router eke password ekak dala nae nam wena kawru hari ekata connect wela free internet use karanwa. eka nisa okata password ekak dana machan.
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    බම්පියට තෑන්ක්ස් to gayendra9*9

    Wifi router eke password ekak dala nae nam wena kawru hari ekata connect wela free internet use karanwa. eka nisa okata password ekak dana machan.

    නෑ මන් මම wifi off කරලා තියෙන්නේ වෙනකාටත් ඇක්සස් කරන්න බෑ නෙට්වර්ක් නෑ.
     
    Last edited:

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    වෙන කාටවත් අදහසක් නැද්ද මේකට කරන්න...
    මගේ බෑන්ඩ්විඩ්ත් එක මේක කනවා.... නෙට්ලිමිටර් එක නිසා ලිමිට් කරලා යූස් කරනවා. නැත්නම් මට ඉන්ටර්නෙට් එන්නත් බෑ. පේජ් ඩිස්ප්ලේ එරර් එනවා....