1.ඔබට වාසනාව විශ්වාසද...? දැන්නම් තඹේකට ඒකිව විශ්වාස නෑ

2.යම්දෙයක් වාසනාව නිසා ලැබිලා තියෙනවාද...? ලැබුනා ලැබුනා
, වෙනින් මුකුත් නෙමේ දුක තමයි ඉතිං

3.යමක් අවාසනාත්මක විදිහට අහිමිවෙලා තියෙනවාද...? හ්ම්..., වාසනා
4.යම් කෙනෙකුගේ වාසනාව / අවාසනාව ගැන අත්දැකීම් තියෙනවාද...? මට වාසනාව අහිමිවෙච්ච එක මගේ අවාසනාව, ඒක එයා අලුතින් සෙට් වෙච්ච එකාගෙ වාසනාව
ඒ ගැන කියන්න...
ඕං කිව්වා