Do u believe in LUCK(වාසනාව විශ්වාස කරනවාද)

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    1.ඔබට වාසනාව විශ්වාසද...? දැන්නම් තඹේකට ඒකිව විශ්වාස නෑ:no::no::no::no:

    2.යම්දෙයක් වාසනාව නිසා ලැබිලා තියෙනවාද...? ලැබුනා ලැබුනා:yes:, වෙනින් මුකුත් නෙමේ දුක තමයි ඉතිං:(:(:(:(:(:(

    3.යමක් අවාසනාත්මක විදිහට අහිමිවෙලා තියෙනවාද...? හ්ම්..., වාසනා

    4.යම් කෙනෙකුගේ වාසනාව / අවාසනාව ගැන අත්දැකීම් තියෙනවාද...? මට වාසනාව අහිමිවෙච්ච එක මගේ අවාසනාව, ඒක එයා අලුතින් සෙට් වෙච්ච එකාගෙ වාසනාව

    ඒ ගැන කියන්න...
    ඕං කිව්වා;)
     
    • Like
    Reactions: migaramk

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    1.ඔබට වාසනාව විශ්වාසද...? දැන්නම් තඹේකට ඒකිව විශ්වාස නෑ:no::no::no::no:

    2.යම්දෙයක් වාසනාව නිසා ලැබිලා තියෙනවාද...? ලැබුනා ලැබුනා:yes:, වෙනින් මුකුත් නෙමේ දුක තමයි ඉතිං:(:(:(:(:(:(

    3.යමක් අවාසනාත්මක විදිහට අහිමිවෙලා තියෙනවාද...? හ්ම්..., වාසනා

    4.යම් කෙනෙකුගේ වාසනාව / අවාසනාව ගැන අත්දැකීම් තියෙනවාද...? මට වාසනාව අහිමිවෙච්ච එක මගේ අවාසනාව, ඒක එයා අලුතින් සෙට් වෙච්ච එකාගෙ වාසනාව

    ඒ ගැන කියන්න...
    ඕං කිව්වා;)

    :lol::lol::lol::lol::lol::lol:
    wasana issara sakya awa :lol::lol::lol:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    අද මම ඉන්න තැන ඉන්නේ වාසනාව නිසා.. :yes::yes: උත්සහාය තිබුනට විතරක් මදි වාසනාවත් යම් පමණකට හරි තියෙන්න ඕනේ...
    වාසනාව යනු අපි පෙර භවයන් වලදී කල කුසල කර්ම වලින් මේ ආත්මයේදී ලැබෙන දේවල් කියලා තමයි මගේ විශ්වාසය

    :yes::yes::yes:
    මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටනම් වාසනාව ගැන ගොඩාක් විශ්වාසයි. කෙනෙකුට සියලුම දේවල් ලැබෙන්න් වාසනාව නිසා කියලයි මම හිතන්නේ. ලෝකයේ වාසනාවන්ත පුද්ගලයන් වගේම අවාසනාවන්ත පුද්ගලයන් ද ජීවත් වෙනවා. සමහර කෙනක් කොච්චර උත්සාහ කලත් දියුනු වෙන්න බැරිවෙනවා. නමුත් උපතින්ම වාසනාවන්ත අයට පොඩි උත්සාහයකින් ලොකු දියුනුවක් ලබාගන්න පුලුවන් වෙනවා. මට සැබැවින්ම වාසනාවන්ත අය බොහෝ දෙනෙක් හමුවෙලා තියෙනවා. ඔවුන් කරන බොහෝ දේ සාර්ථක වෙනවා.
    මට දැනෙන හැටියට මම නම් වාසනාවන්ත කෙනෙක් නෙවෙයි. මට වඩා උත්සාහය අඩු අය ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා නමුත් මගේ ජීවිතයට වාසනාව කවදාවත් පිහිට වෙලා නැතිබව නම් කියන්න පුලුවන්.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම නම් වාසනාව එච්චර විශ්වාස කරන්නේ නෑ..මොනවා හරි දෙයක් ලැබෙයි කියලා මං බලාගෙන ඉන්නේ නෑ..ඒ හින්දා මං විශ්වාස කරන්නේ ක්‍රියාත්මක වීම කියන දේ..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වාසනාව මන් නම් එච්චර විශ්වාස කරන් නෑ,,,මොකද මං එව්වර වාසනාවන්ත්යෙක් නෙවේ

    just_my_luck.jpg