Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    ubath hariyata kana palenna beepu minihek "SURAMERAYA MAJJA PAMADATTANA " kiyanne mada pawanata arakku biwwata kamak naha kiyala kiyana porak wagene as arala balapan aye ara pic diha........... :growl::lol::lol::lol::lol::lol::lol::lol:

    umbalath wage minissu..sidartha kumaraya tharunakale honda ta bonna athi..budun unata passe ne eya mewa serama soya gaththe.....mage wishwasaya nam..onama deyak pramanayakata kanna ona..mas kanwa kiyala hamdama kana un modayo...

    mama nam dakinne nah arakku biwwahama wena awak..nathi wenna beela gewal wala awilla gahana ponnayinwa planaya karanna hadapu dewal..katholika agameth ehemay..mey agam wala smahara neethi aluth ewa..kalayta galapena widihata thama neethi..

    mas wala awshya protein wagayak thiyanw.a.kanne nathi un noka indapalla...api nam kanawa...

    mey widihata saththu hadana ea maha thakatheeru wada....mewa paw wada.....ane manda..umbalawa hadanna ona nah mata..kanne nathi un kanna epa..api nam ona masak kanawa...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒක මචන් සංයුක්ත තැටියක් ... හොරණ පළාතේ බෞද්ධ එකමුතුවකින් පාසල් මට්ටමින් දැනුවත් කරන වැඩසටහනක් ...
    මගේ ළඟ සංයුක්ත තැටිය දැනට නෑ මචන්... අව්රුද්දට කොළඹින් බැහැර ගිය වෙලාවක තමා ඕක බැලුවේ ... හුඟක්
    අය ඕක බලල නිර්මාංශ වෙලා තියෙනවා... මම පිටපතක් ලබන සුමානේ ගෙන්න ගන්නවා...

    ඉතින් ඔයා නිර්මාංශ උනේ නැද්ද:rofl:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    api nam ithin deyyane kiyala ona masak kala ..sapa sey innawa..ganata kooloth ekka set wela podi adiyak gahala..jewithaya karanna thiyana thamunge yuthu kam karagena...duppath minissunta salakamin. jeewath wenawa...mama katholika bawdayek nisa mama jeewthayata ganne wadagath dey pamanay...honda manussyek hatiyata an ayata karadarayak nowwee jeewath wena hati..

    mata mey elawalu kollo gana duke baha..umbalage laminta mona wey da kiyala thama duka...
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    mama oyath ekaka tharahakata kiyanawa nemie,anthimata aagamak gena katawak liyala iyenawa neda,eka ain karanna.thread daana,aagamak gana mention karanna epa. prasna athi wenawa mebers la athara.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් ඔයා නිර්මාංශ උනේ නැද්ද:rofl:

    නෑ බන්:D ... ගවමස් නැතුව අනික් එව්වා කනවා ... දැන් පොඩ්ඩක් මස් අනුබවය අඩු කරානම් හොඳි කියල හිතෙනවා .. :rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    kanne nathi un noka indapalla...api nam kanawa...

    ube me kathava vitharai aththa anith eva ekak vath pil.i ganna behe
    ubata one deyak kaapan
    beepan
    eka ube ayithiya
    මේ කුකුලෝ මදි නම් උඔ බල්ලෙක් උණත් මරලා කන්න පුලුවන්
    එකෙත් උඔට ඕනේ නම් කාපන්


    මෙතන තේරේඩ් එක දාපු එකා කියන්නේ සමහර ආගම් වල වගේ මේ සතාව කන්න එපා
    මේ සතාව හොදට කාපිය කියලා අණ කීරිමක් නෙමේ

    තහනම් කිරිමක් නෙමේ


    එයා කියලා තියෙන්නේ මෙච්චර වද දීලා මරණ සතාව කන්න හිතක් තියෙනවාද කියලා විතරයි

    මේවා බලලා යම්කිසි කෙනෙක් මේවා බලලා මස් කෑම නැවැත්තුවොත් ඒ කෙනාට ඒ දෙයින් යහපතක් මිසක් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ

    හැබැයි කනවා නම් කන්න ඕනේ නම් කන්න

    කුකුලාව තමන්ම මරලා කෑවත්
    ගමේ මස් කඩෙන් කුකුලෙක් එවේලේ ම වෙන කෙනෙක්ට කියලා මරලා කෑවත්

    පොෂ් විදියට මැක් ඩොනල්ඩ් එකෙන් කෑවත් එකයි
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නෑ බන්:D ... ගවමස් නැතුව අනික් එව්වා කනවා ... දැන් පොඩ්ඩක් මස් අනුබවය අඩු කරානම් හොඳි කියල හිතෙනවා .. :rolleyes:

    ඔව් මචං තමන්ට හැකි තරම් අඩු කරනවානම් හොදයි
    තමන්ට යහපතක් මිසක් අයහපතක් එකෙන් සිද්ධ වෙන්නේ නැහැ:yes::yes:
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    හොඳ පොස්ට් එකක් මිගාර..ගොඩක් අය මේ ටික දකින්නෙ නැහැ..දැක්කත් අපිට කුකුල් මස් කියන දේ සතෙක් මරණයට පත් කරල ගන්න මසක් විදියට නෙමෙයි දැන් පේන්නෙ..බිස්කට් එකක් ටොෆී එකක් වගෙ ඒකත් නිකන් කෑමක් යන ආකරයටයි අපිට දැන් පේන්නෙ.ඒ පොඩි කාලෙ ඉඳන් ඒක අපේ ජීවිත වලට සාමාන්‍ය දෙයක් කරපු හින්ද.මේව බලල දැකල වත් ඒ දේ පොඩ්ඩක් හරි වෙනස් කර ගන්න පුලුවන් උනොත් වටිනව.


    තව පොඩි දෙයක් කියන්න ඕන මේ බැක්ටීරියාවෙ නමේ අකුරු පොඩ්ඩක් එහා මෙහා වෙලා වගේ පෙනව ඒක E-coil නෙමෙයි E.coli නොහොත් Escherichia coli විය යුතුයි ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මචං තමන්ට හැකි තරම් අඩු කරනවානම් හොදයි
    තමන්ට යහපතක් මිසක් අයහපතක් එකෙන් සිද්ධ වෙන්නේ නැහැ:yes::yes:


    ඔව් සී.ජේ සහ ලකී ... වයසට යනකොට ලෙඩ දුක් වලටත් හොඳයිනේ ? " අරෝග්‍යා පරමා ලාබා නේ " :D
     

    Gang

    Junior member
  • Apr 10, 2010
    295
    11
    18
    funny-pictures-the-real-chicken-sandwhich-qka.jpg

    Chicken_McNuggets.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    ඔය කුකුල් පැටැව් ඉපදෙන්නෙ දවස් 40 මරන සහතිකෙ අතෙ අරන්:baffled: , අපි කොච්චර බන කිව්වත් වැඩක් නැ , මස් කන උන්ම හිතලා නැවැත්තුවොත් ඇර මස් කනකොට තමන් කන්නෙ තවත් තමන් වගෙම ජිවියෙක්ගෙ කකුලක් හරි පපුවක් වග මතක් උන දාට මිනිස්සු නිකන්ම නිර්මාන්ශ වෙවි​