Do u like Hindi Moviez ?

nidarsha91

Well-known member
  • A Wednesday (2008)​

    wednesday.jpg





    මෙහෙමත් දේ වෙනවද ලෝකේ කියල හිතෙන විදියේ කතාවක් තමා මේ .වයසටද වැඩ කියලත් හිතේවි බලද්දී . මටනම් ටී වී 1 යනවා දැකලයි සෙට් උනේ . පොඩි කික් 1 ක් ගන්න නම් ගොඩාක් වටිනවා . සීරිස්‌ 1 මුල කිව්වොතින් හරි . ඇත්තටම හොද 1ක් නිහඬ සාමය .
    :nerd:--------:)

    කඩේ ගිහින් බඩු ගේන මාම කෙනෙක් ගැන තමා කතාව තියෙන්නේ .......






    BRrip​

    SRT for BRip​


    මචන් ටොරන්ට්ස්

    BRrip​

    DVDrip​


    මේකත් නොබලපු අය බලන්න .බලපු අයත් අනිත් අයට දැන ගන්නත් 1 පොඩි වචනයක් ලියල යන්න .​
     

    nidarsha91

    Well-known member
  • ඉදිරියට ගෙනා සියලු දෙනාටම මාගේ සෞත්තිය / ස්තුතිය ! දිගටම යමු . ඉදිරියටම .............................
    පෝස්ට්ස් දාද්දි පොඩි සයිස් වලින් දාමු නේද සහෝලා . ඉදිරියටම​
     

    nidarsha91

    Well-known member
  • එල බොක්ස් ................

    ඔයාගේ කතාව හරි මිත්‍රය . ඒත් අපි මෙතන කතා කරන්නේ /කරන්න උත්සාහ කරන්නේ ඔය තත්ත්වේ ගැන නම් නෙමේ . අත්දැකීම් ලබපු මිනිස්සු ඒවා අපිත් 1 බෙදා ගන්න උත්සාහ කරනවා . අපිටත් ප්‍රශ්න එද්දී අපිට ඒවා ගැන අධ්‍යයන කරලා තීරණ ගන්න ලේසි වෙනවා . අපේ රටේ ටයර් අස්සේ ගැන තොටවල් මිනි පාවුණා වගේම හැම රටකම ඒ දේවල් උනා , අදත් වෙනවා .

    ඉන්දියාව රටක් ලෙසින් අරගෙන අපි මෙතන කතා කරන්නේ නෑ සහෝ . අපි එහෙං එන හොඳ නිර්මාණ ගැන විතරයි කතා කරන්නේ . හැම 1 ම "රාවන් " වගේ ෆිල්ම් 1 කට බැන්නට , උන් පොඩි උත්සාහයක් හරි දරල තියෙනවා . අනික ඉතින් එහෙ ඉතාම දිළිඳු වගේම , ඉතාම ධනවතුන් ඉන්නවා , දන්නවනේ අම්බානෙකට වැඩ කරන "අම්බානිව" ..............................
    [/CENTER]


    මගේ අම්මගේ ජාතිය අමතක කර කාටවත් දීමට මා මෙතන උත්සාහ නොකරමි . අපේ ජීවිත ගොඩ දෑ ගැනීමට උත්සාහයක් ගනිමි . මන්ද අපේ රටේ ගොන් ආතල් බහුතරයක් අතර සුන්දර මිනිසුන්ගේ නිර්මාණ ඇත්තේ අතලොස්සක් පමණක් බැවිනි .:yes::yes:
     

    nidarsha91

    Well-known member
  • Badmaash Company (2010)​

    Badmaash+Company+2010.jpg

    මෙතන තියෙන දේ නම් ටිකක් වෙනස් කියල සමහරුන්ට තේරේවි .නමුත් මේ දේවල් ගැන දන්නා අයත් ඇති . නියම ගේමක් දෙන සෙට් 1 ක විස්තර ගොඩාක් මේක ඇතුලේ තියෙනවා . නමුත් තමන් දෙවියන් වෙන්න ගියාම සියල්ලම තමන් අතරින් ගිලිහී යන බව​
    මොනවට පැහැදිලියි​
    :nerd:--------:)

    හොඳ දේට මොලය පාවිච්චි කලොත් මොනතරම් ජයග්‍රහණයක්ද​



    BRrip [included sub]​


    මචන් ටොරන්ට්ස්
    BRip​

    DVD torrentz

    මේකත් නොබලපු අය බලන්න .බලපු අයත් අනිත් අයට දැන ගන්නත් 1 පොඩි වචනයක් ලියල යන්න .​
     

    nidarsha91

    Well-known member
  • Badmaash Company meka e dawas walama baluwa bn. patta wada karayange kathwak . hamoma balandala!!!!!!!!!!!!!

    ඇත්තටම ඔය වැඩේ මෙහෙත් උනාලු කියල මට ඇහිලා තියෙනවා . නමුත් ටික දවසක් යද්දී නම් ඉතින් කොහු උනාලු . නැත්තන් කට්ටිය ට්‍රයි කරන්න යයි :D:D:lol::lol: . තැන්කු ලොක්ක :)
     

    nidarsha91

    Well-known member
  • gREAT WORK !

    kunal-blood-money-poster.jpg


    ඔන්න මචන් ලා තව එකක් , හොද නම් ඉතින් දන්නවනේ................:D:yes::yes:

    https://torcache.net/torrent/626E0072CB4309663F4ED3C85AE60E24A9B929D1.torrent?title=[kat.ph]blood.money.dvdrip.xvid.1cdrip.ddr





    මචන් වැඩේ නම් එල , හැබැයි තරහ වෙන්න නම් එපා . මෙතන රෙප් බලාගෙන නම් වැඩ කරන්න එපා .අපේ වැඩේ හොද නම් අපිට ඒවා ලැබේවි . මම සැලකුව . :yes:
     

    nidarsha91

    Well-known member
  • Lafangey Parindey (2010)​

    lafangey-parindey-stills.jpg

    තරකිට දොන් දොන් ඩෝං ඩෝං , නටන කෑල්ලක් ඉන්නවා මේ කතාවේ .ඒ වගේම පට්ට මැරයෙකුත් ඉන්නවා .මෙතැනදී කතාවේ වෙන්නේ කෙනෙක් තවකෙකුට යම් දෙයක් ඉගැන්වීම කියන 1. වයිරය අතර ආදරය ......​
    ඔය ගහන පාරවල් එහෙම වැද්දගන්නේ නැතිව බලන්න​
    :cool:--------:confused:

    පාතාලයට ආදරයක් ගලා යාම මොනතරම් ....... ද ?​



    BRrip [included sub]​



    DVD torrentz


    ගෙඩිය පිටින්


    මේකත් නොබලපු අය බලන්න . බලපු අය අනිත් අයට දැන ගන්නත් 1 පොඩි වචනයක් ලියල යන්න .​
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ඇත්තටම ඔය වැඩේ මෙහෙත් උනාලු කියල මට ඇහිලා තියෙනවා . නමුත් ටික දවසක් යද්දී නම් ඉතින් කොහු උනාලු . නැත්තන් කට්ටිය ට්‍රයි කරන්න යයි :D:D:lol::lol: . තැන්කු ලොක්ක :)

    elazz:yes::D
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Lafangey Parindey (2010)​

    lafangey-parindey-stills.jpg

    තරකිට දොන් දොන් ඩෝං ඩෝං , නටන කෑල්ලක් ඉන්නවා මේ කතාවේ .ඒ වගේම පට්ට මැරයෙකුත් ඉන්නවා .මෙතැනදී කතාවේ වෙන්නේ කෙනෙක් තවකෙකුට යම් දෙයක් ඉගැන්වීම කියන 1. වයිරය අතර ආදරය ......​
    ඔය ගහන පාරවල් එහෙම වැද්දගන්නේ නැතිව බලන්න​
    :cool:--------:confused:

    පාතාලයට ආදරයක් ගලා යාම මොනතරම් ....... ද ?​



    BRrip [included sub]​



    DVD torrentz


    ගෙඩිය පිටින්


    මේකත් නොබලපු අය බලන්න . බලපු අය අනිත් අයට දැන ගන්නත් 1 පොඩි වචනයක් ලියල යන්න .​


    mekath mama balal thiyenawa machanla..... patta kathawa. aththenma niyamai. hadissiye kenekge as anda unama eyata danena hageem, eya jeewithe jayaganna hati balanna kamathi aya balanna. lassana love story 1k!!!!!!! :)
     
    • Like
    Reactions: nidarsha91

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මචන් වැඩේ නම් එල , හැබැයි තරහ වෙන්න නම් එපා . මෙතන රෙප් බලාගෙන නම් වැඩ කරන්න එපා .අපේ වැඩේ හොද නම් අපිට ඒවා ලැබේවි . මම සැලකුව . :yes:

    :yes::yes::yes: එල මචෝ උබ කිය්න දේ හරි