Do u trust rupavahini ???

Do You trust Rupavahini?

  • Yes

    Votes: 28 19.3%
  • No

    Votes: 117 80.7%

  • Total voters
    145
  • Poll closed .

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    mage rep adukarana manasika leddunta kiyanne
    mama rep balagena wesavahiniyata kade yanne naaa
    wesavahini yata kade yana parayanta kiyanne....thopi hondai mahindage jungi hodanna
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    MEKATA WESAVAHINI KIYANNE NATUWA WENA MONAWA KIYANNADA??
    19051102909823071890100.jpg
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    අතීතය මතකද? අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා ටික කලකින් රාජ්‍ය මාධ්‍ය හැසිරුණු විදිහ. ප්‍රවෘත්ති ඉවර වෙලා ගිහිපු වැඩසටහන් මතකද? හැමදාම විරුද්ධ පක්ෂ‍යට මඩ ගැහුව නේද? චරිද ඝාතනය කරා නේද? මේක අද ඊ‍‍යෙ වුනු දෙයක් නෙමෙයි. ඒ වගේම හෙට අනිද්ද ඉවර වෙන දෙයකුත් නෙමෙයි. මේ ආණුඩුව රාජ්‍ය මාධ්‍ය ඉතා දරුණු ලෙස පාලනය කරනව කියන එක පක්ෂ භේදයකින් තොරව හැමෝම පිළීගන්නා සහ පිළිගතයුතු කරුණක් කියලයි මම හිතන්නේ.

    යුධ කාලයේදී යුධ බිමට ගිහින් රූපරාමු ලබාගන්න අවශ්‍ය අවසරය තිබුනෙ මාධ්‍ය කිහිපයකට විතරයි. සමහරක් මාධ්‍ය වෙනත් මාධ්‍යයන්ගෙන් රූපරාමු ලබාගෙන ඒවා විකාශය කරා. ඒත සිරස එහෙම කරේ නෑ. නමුත් යුධ පුවත් වාර්තා නොකර සිටියාද? මටනම් එහෙම මතකයක් නෑ.

    සිරස ජනාධිපතිතුමාට මුළුමනින්ම විරුද්ධව කටයුතු කරනව කියන එක මම පිළිගන්නේ නෑ. සිරසේ ජනාධිපතිගේ/රජයේ පුවත්/මාධ්‍ය සාකච්ඡා විකාශය කරනව. විරුද්ධ පක්ෂයෙන් ප්‍රකාශයක් කරොත් ඒකට ආණ්ඩුව දෙන පිළිතුරත් ඒ සමගම විකාශය කරනව. ඒත් රාජ්‍ය මාධ්‍ය එවැනි දෙයක් කරන්නෙ නෑ නේද?

    Sorry for the delay

    මේ ආණුඩුව රාජ්‍ය මාධ්‍ය ඉතා දරුණු ලෙස පාලනය කරනව කියන එක පක්ෂ භේදයකින් තොරව හැමෝම පිළීගන්නා සහ පිළිගතයුතු කරුණක් කියලයි මම හිතන්නේ.


    Nope Na
    Mahinda witharak neme media control kale
    me Anduwa kiyala banina eka sampuurnayenma waradi

    Raniluth kala Ranil thadata kala.
    Mahinda tharam ona buuruwekuta peena widiihata kale na.(dan thama umbata penila thiyenne :P)
    eth thdata media control kala.
    (chandrika echchara ehema kale na but that's a different story)

    kohoma kalath thamanta awasi news noyawa wasi news witharak yawana eka wenawanam echcharai neda.
    (Ranil oka kale awasi news yawapu ekata thanikarala gahala)


    මටනම් එහෙම මතකයක් නෑ.
    Umbata godak deewal mathaka na
    Sirasa udde yana kale LTTE eka paththata bias kiyana eka gana mama umabath ekka katah karanna wath kamathi na. Umba lankawe hitiye nathuwa athi, hitiya apiwa andanna enna epa.

    Sirasa karanna puluwan okkoma e welawe kala
    Mervin charter dial ekak una paliyata Sirasa ahinsakai kiyanna enna epa.


    සිරස ජනාධිපතිතුමාට මුළුමනින්ම විරුද්ධව කටයුතු කරනව කියන එක මම පිළිගන්නේ නෑ.

    macahng umbata deranei Sirasei hari Sirasei Swaranawahiniyei wenask peenne nadda?
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    hehe... ITN & R'Vahini balala Sirase war eka gena baladdi na thamai. BCoz war eka gena kiyanne mul hariye nisa. Mama war eka dawaswala Sirasa news balapu nisa thamai (wiswaasayen) kiyanne.

    Sirase news yanne 7ta Rupawahini news yanne 8ta
    so rupawahini news balala sirasa balaa eka wenne na !!

    Umba Lankawe e kale indala na
    danne nathi dewal gana kathakaranna epa :D

    E dawaswala Sirasa biased kiyana kathawa ahuwama mama Sirasa poddak baluwa baluwama biased kiyana eka sthira weemak withari une