අතීතය මතකද? අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා ටික කලකින් රාජ්‍ය මාධ්‍ය හැසිරුණු විදිහ. ප්රවෘත්ති ඉවර වෙලා ගිහිපු වැඩසටහන් මතකද? හැමදාම විරුද්ධ පක්ෂයට මඩ ගැහුව නේද? චරිද ඝාතනය කරා නේද? මේක අද ඊයෙ වුනු දෙයක් නෙමෙයි. ඒ වගේම හෙට අනිද්ද ඉවර වෙන දෙයකුත් නෙමෙයි. මේ ආණුඩුව රාජ්‍ය මාධ්‍ය ඉතා දරුණු ලෙස පාලනය කරනව කියන එක පක්ෂ භේදයකින් තොරව හැමෝම පිළීගන්නා සහ පිළිගතයුතු කරුණක් කියලයි මම හිතන්නේ.
යුධ කාලයේදී යුධ බිමට ගිහින් රූපරාමු ලබාගන්න අවශ්‍ය අවසරය තිබුනෙ මාධ්‍ය කිහිපයකට විතරයි. සමහරක් මාධ්‍ය වෙනත් මාධ්‍යයන්ගෙන් රූපරාමු ලබාගෙන ඒවා විකාශය කරා. ඒත සිරස එහෙම කරේ නෑ. නමුත් යුධ පුවත් වාර්තා නොකර සිටියාද? මටනම් එහෙම මතකයක් නෑ.
සිරස ජනාධිපතිතුමාට මුළුමනින්ම විරුද්ධව කටයුතු කරනව කියන එක මම පිළිගන්නේ නෑ. සිරසේ ජනාධිපතිගේ/රජයේ පුවත්/මාධ්‍ය සාකච්ඡා විකාශය කරනව. විරුද්ධ පක්ෂයෙන් ප්‍රකාශයක් කරොත් ඒකට ආණ්ඩුව දෙන පිළිතුරත් ඒ සමගම විකාශය කරනව. ඒත් රාජ්‍ය මාධ්‍ය එවැනි දෙයක් කරන්නෙ නෑ නේද?
Sorry for the delay
මේ ආණුඩුව රාජ්‍ය මාධ්‍ය ඉතා දරුණු ලෙස පාලනය කරනව කියන එක පක්ෂ භේදයකින් තොරව හැමෝම පිළීගන්නා සහ පිළිගතයුතු කරුණක් කියලයි මම හිතන්නේ.
Nope Na
Mahinda witharak neme media control kale
me Anduwa kiyala banina eka sampuurnayenma waradi
Raniluth kala Ranil thadata kala.
Mahinda tharam ona buuruwekuta peena widiihata kale na.(dan thama umbata penila thiyenne

)
eth thdata media control kala.
(chandrika echchara ehema kale na but that's a different story)
kohoma kalath thamanta awasi news noyawa wasi news witharak yawana eka wenawanam echcharai neda.
(Ranil oka kale awasi news yawapu ekata thanikarala gahala)
මටනම් එහෙම මතකයක් නෑ.
Umbata godak deewal mathaka na
Sirasa udde yana kale LTTE eka paththata bias kiyana eka gana mama umabath ekka katah karanna wath kamathi na. Umba lankawe hitiye nathuwa athi, hitiya apiwa andanna enna epa.
Sirasa karanna puluwan okkoma e welawe kala
Mervin charter dial ekak una paliyata Sirasa ahinsakai kiyanna enna epa.
සිරස ජනාධිපතිතුමාට මුළුමනින්ම විරුද්ධව කටයුතු කරනව කියන එක මම පිළිගන්නේ නෑ.
macahng umbata deranei Sirasei hari Sirasei Swaranawahiniyei wenask peenne nadda?