Do u trust rupavahini ???

Do You trust Rupavahini?

  • Yes

    Votes: 28 19.3%
  • No

    Votes: 117 80.7%

  • Total voters
    145
  • Poll closed .

lansoft

Member
Oct 3, 2007
2,540
2
0
Sitin on chair Starin at a monitor..
ITN n Rupavahini kiyane isara podi kale idanma balapu channel dekkak, Rupavahini n ITN

ekata isara Lankawe minisunge loku respect ekak tiba rajaye channel hatiyata.

CBK hitapu kaleth ITN n Rupavahini balana puluwan thathwe tiba, eth dan mey dan tiyana

Gov eka awata pase thamai mechara Lankawe minisu balapu ITN n Rupavahini balana bari wela tiyene
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
APO NA :baffled: Sirasa kiyana boruwala hatiyata.. :rolleyes:

Rupavahini news trust karanna puluwan :yes: Arnduwe Channels nisa Arnduwata support wadi

SIRASA AND SWARNAWAHINI BOTH DOING VERY GOOD SERVICE TO THIS COUNTRY THAN RUPAWAHINI, ITN..

RATEE monawahari karadarayak unama sirasa saahenna minissunta udaw karanawa..mathakane THusanami dawaswala..

RUPAWAHINI ekee kalabala athi wechchwelaawe SIRASA godaak udaw kala..eeth SIRASA ginithiyapu welaawe RUPAWAHINI hitiyada...

RUPAWAHINI , ITN kiyanne maha epaama karapu channel dekak...APARAADEEE
:no::no::no::no::no:
 

Wal Bada

Well-known member
  • WHAT U GOT AGAINST SIRASA???
    DO THEY MAKE FAKE STORY'S FOR MR?? HAVE SIRASA KILLED ANY LEADERS CHARACTER....
    SIRASA IS HELPING SF BUT THAT DSNT MEAN THAT SIRASA GOES KADE FOR SF
    JUZ LOOK AT WESAVAHINI AND PACHAVAHINI THEY ACT LIKE GOVERNMENT WHORES....I GUESS MR PAYS THEM WELL...
    Don't be a moron. We know how they reported bomb explosions in the past. Once they showed fake videos of injured as well. Throughout the 2004-2009 period they were representing Koti. Whores are innocent. But pimps like SIrasa are more dangerous.
     

    Wal Bada

    Well-known member
  • අමු අමුවේ ආණ්ඩු විරෝධී කියළ අදහස් කළේ මොකක්ද? ආණ්ඩු‍වේ වැරදි පෙන්වීමද? සහ මේ ත්‍රෙඩ් එක සිරස ගැන නෙමෙයි නේද?
    මේ ත්‍රෙඩ් එකේ පෙන්වන්න හදන්නෙ වැරදි තියෙන්නෙ ආණ්ඩුවට කඩේ යන නාලිකා වල විතරයි කියල. සිරස ගැනත් මෙතනම කතා කලා නම් අදහස් දැක්වීම සමබර වෙනවා
     

    Wal Bada

    Well-known member
  • ඒ කියන්නෙ ඔබතුමත් පිළිගන්නව එහෙම කරොත් මාධ්‍ය නිදහස නැතිවීමක් කියළ? සිරස කොටි හඬක් නම් සාක්ෂි ඉදිරිපත් කරල අධිකරණය මාර්ගයෙන් නියෝගයක් වැනි දෙයක් මත සිරස නැවැත්තුවොත් හරි නේද? ඒත් ඔප්පු කරන්න කාටත් තවම බැරිවෙලා තියනව නේද? ඇත්තටම ඔප්පු කරන්න වරදක් තියනවද?
    රාජපක්ෂ පවුල කළා කියන හොරකම් ගැනත් ඇයිඔ දන්නේ නෑ ඔය විදියට කතා කරන්නේ නැත්තේ? හැඳි දෙකකින් බෙදීමද?