ලංකාවේ පොඩි කඩේකින් බඩු ගත්තම වෙන්නේ බාල කොලිටි හම්බෙන එක වැඩි ගානකට.
කීල්ස් එකකින් ගත්තොත් උන් ගේ තියෙන්නේ ගොවියෝ එක්ක agreement ගහල ගත්ත හොඳ බඩු ටික.
ඈත පළාතකට ගිහිං කඩේකින් බඩුවක් ගත්තොත් මොනවහරි ලෝකල් දහජරාවක් ගිනි ගානකට. අඩු ගානේ රෝස් කුකුලෙක් ගත්තොත් ඌගේ මස් කළදක් නෑ
මේ රටේ කිසි දෙයක් ප්‍රමිතියකට හරියට නැති වෙන්න හේතුව ප්‍රමිතියට තියෙන දේවල් මිල අදිකයි සහ, ගැනුම් කරුවෝ ඔක්කොම හිගන්නෝ. ඉතින් ආර්ථිකේ රටේ ඕවා ඔක්කොටම බලපානවා. හරි හමං කන්න තැනක් වත් තියෙන්නේ කොළඹ අවට විතරයි.