Do you believe Ghost?

Do you believe Ghost?

  • Yes

    Votes: 36 52.2%
  • No

    Votes: 33 47.8%

  • Total voters
    69

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හොල්මන් කියල දෙයක් නෑ ඕවා මානසික ලෙඩ විශේෂයෙන්ම හීන්නෝන්මාදය. ඕනෑම දෙයක් ඇසට පෙන්නනම් ඒ දේ වැදිලා පරාවර්ථනය වෙන ආලෝක කිරන ඇසට ඇතුල්වෙන්න ඕනේ. නිරෝගී ඇස් තියෙන එක්කෙනෙකුට නොපෙනෙන දෙයක් තව කෙනෙකුට පෙනෙනවනම් ඒක ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි හිතේ මැවෙන දෙයක්. සමහරුන්ට හොල්මන් පේනවා සමහරුන්ට නෑ කියන්න හේතුව ඕකයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මස් ඇහැට නොපෙනෙන සත්වයො ඉන්න පුළුවන්.
    මල් පැණි වලට ප්‍රියකරන මී මැස්සො උසස් සත්වයින් ලෙසත්
    ලේ වලට ප්‍රියකරන මදුරුවො පහත් සත්වයින් ලෙසත් මම හඳුනාගන්නවා.

    දේවියොන්ට පූජා කරන දේවල් වලින් ඒ ඒ දෙවිවරු මොන වගේ අයද කියලා මම ජජ් කරගන්නවා.
    දැන් ඉතින් මීමැස්සොන්ට බනින්න එපා හරිය.
     
    • Wow
    • Haha
    Reactions: Cypress and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,577
    5,858
    113
    @ගෙදර
    මන්දන්න හොදම යාලුවෙක් රෑ ඇස් අරිද්දි කලුපාට ගුලියක් වගේ එකක් ඇග උඩ තිබිලා ඌට කතාකරන්න බැරිව විනාඩි ගානක් එහෙම්ම ඉදලා ඒවේලේම හිටපු තැනත් මාරුකලා බය උන බයවිල්ලට. තව අපේ පුන්චි කෙනෙක් මල ගෙඩ්ගරක ගිහින් රෑ පාන්දර එද්දි කාර් එක හැප්පුනා ඒත් කලුපාට ගුලියක් වගේ ඇවිල්ලා පාර පේන්නේ නැතිව ගිහින්. ඔය දෙන්නම දැන් ඒ ගැන කතාකරන එකටත් අකමැති
    Sleep Paralyzis
     
    • Like
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,617
    2,122
    113
    mama NO kiyla damma mn dakala nathi hinda.
    Dewa gana ayata penne nalu

    ape bodime kollek hitiya u nm ra bodimata eddi holmanak dakala bayawela bodimen giya.
    math hamdama ra wela enne bodimata mn nm kawadawath dakala na. aru masayak wage hitiye bodimen giya. mn aurudu 4 hitiya
    Holmana kiyala ubatada danne baya une😆
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    හොල්මන් කියල දෙයක් නෑ ඕවා මානසික ලෙඩ විශේෂයෙන්ම හීන්නෝන්මාදය. ඕනෑම දෙයක් ඇසට පෙන්නනම් ඒ දේ වැදිලා පරාවර්ථනය වෙන ආලෝක කිරන ඇසට ඇතුල්වෙන්න ඕනේ. නිරෝගී ඇස් තියෙන එක්කෙනෙකුට නොපෙනෙන දෙයක් තව කෙනෙකුට පෙනෙනවනම් ඒක ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි හිතේ මැවෙන දෙයක්. සමහරුන්ට හොල්මන් පේනවා සමහරුන්ට නෑ කියන්න හේතුව ඕකයි.
    ඕනම දෙයක් බාගෙට දැනගත්තම ඔහොම තමයි..

    දැන් උඹට පේන හීන පේන්නෙත් ඇහැට ආලෝක කිරණ ඇතුල්වෙලා ද?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Kiwwata wiswasa karaida danna thopi🤣. Meka athal habay. Ape achchi nathi wela maasa 2/3 ati . Achchi hitiya kamaree gabadaa kamarayak lesa api use krnn gatta . Onn ek dawasak ape akka berihan dunna ganiyek heluwen dagalanawa as deka loku kr kr kiyla. Api hithuwe meki hiinen baya wela kiyala . Ganan gatte naa. Meki ayemat dwasak ann ara gani heluwen as loku kr kr natanw kiww . Api koikatat kiyala uda kamareta genn gatta mekiwa . Mata kiww pahala kamareta yann sudu putha kiyl . Mam giyaa cariyek wge 😌.menn yako pahuwadaa mata husma gann baruw aharunaa kochchr try krat anga hollanna baa bella kauru hri mirikan innw wagee . Kaghannt baa. Ek paaratama menn yko ganiyek heluwen naliyanawa as dekath karaka karaka . Mama ek paaratama ‘AMMATA HUKAPAN DAHAPADURA BALU WESI ‘kiyala kaghuwa . Ada wage matakai🤣.mn kunuharpa kiyn ekek nemei edaa bayatama kiya unaa . Ara heluwallen natapu gani mkut nokiya waashpa una wage seen ekk una . Dn masa 9 wagee oka wela. Mata marenn hina matak weddit🤣
    මචන් තව ටිකක් කතාව ලිවා නම් මේකෙ එවුන්ට අතට ගන්නත් පුලුවන් 🙂
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඕනම දෙයක් බාගෙට දැනගත්තම ඔහොම තමයි..

    දැන් උඹට පේන හීන පේන්නෙත් ඇහැට ආලෝක කිරණ ඇතුල්වෙලා ද?

    එතකොට හීනෙන් පේන්නෙ ඇත්තටම වෙන දේවල්ද? හීනෙන් තමන්ට වෙඩි වදිනවා පේන මිනිස්සුන්ට ඇත්තටම වෙඩි වැදිලා මැරෙනවද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එතකොට හීනෙන් පේන්නෙ ඇත්තටම වෙන දේවල්ද? හීනෙන් තමන්ට වෙඩි වදිනවා පේන මිනිස්සුන්ට ඇත්තටම වෙඩි වැදිලා මැරෙනවද?
    What about infrared ?
    What about ultra Violet ray?
    What about ultrasound?
    What about microbiotics on your skin?
    What about electromagnetic field ?
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    What about infrared ?
    What about ultra Violet ray?
    What about ultrasound?
    What about microbiotics on your skin?
    What about electromagnetic field ?

    ඔය හොල්මන් පේනව කියන්නෙ ක්ෂුද්‍ර ජීවීන්වත් අධෝරක්ත කිරණවත් නෙමෙයි මිනිස් ස්වරූපය හෝ බල්ලො වගේ සත්තුන්ගේ ස්වරූපය තියෙන දේවල් ගැන.
     
    • Like
    Reactions: Yin And Yang

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔය හොල්මන් පේනව කියන්නෙ ක්ෂුද්‍ර ජීවීන්වත් අධෝරක්ත කිරණවත් නෙමෙයි මිනිස් ස්වරූපය හෝ බල්ලො වගේ සත්තුන්ගේ ස්වරූපය තියෙන දේවල් ගැන.
    උඹ කොහොම ද කියන්නේ එහෙම ස්වරූප තියන ඒවා කියලා හරියට ම? උඹ දැකල නැති නම්?
     
    • Like
    Reactions: Yin And Yang

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,511
    113
    Do you believe Ghost?

    Have you faced any incidents involving Ghost?

    Mang wishvasa karanawa, podi kaale ape akkata yakek gehuwa ( wayasa 10 dhi withara), bohoma amaruwen yawagaththe, a seen eka handa mang wishvasa kaaranawa


    ඕකේ ත්‍රීවිල් කාරයට ඉන්නෙ සිරසෙ වැඩ කරන එකෙක්. ඌ වෙන prank වලත් ඉන්නව.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    උඹ කොහොම ද කියන්නේ එහෙම ස්වරූප තියන ඒවා කියලා හරියට ම? උඹ දැකල නැති නම්?

    හොල්මන් දැක්කයි කියන අයයි එහෙම කියන්නේ සුදු ඇඳගත්ත මිනිහෙක් දැක්කා කලුපාට ලොකු බල්ලෙක් දැක්කා කියලා මම නෙමෙයි.

    රෑට සොහොන් පිට්ටනියේ ඉන්න සුදු ඇඳගත්ත මිනිහෙක්ව ඇහැට පේන්නනම් ඒ මිනිහාගේ ඇඟේ වැදිලා පරාවර්ථනය වෙන ආලෝක කිරණ ඇසට ඇතුල්වෙන්න ඕනේ වෙන ක්‍රමයක් නෑ. නිරෝගී ඇස් තියෙන බහුතරයකට ඒ මිනිහව පේන්නේ නැත්නම් සුලු පිරිසකට විතරක් පේනවනම් ඒ මිනිහා ඇත්තටම ඉන්න කෙනෙක් නෙමෙයි අර සුලු පිරිසේ හිතේ මැවිච්ච දෙයක්.

    වැඩේ කියන්නේ ඔය හොල්මන් පේනවා කියන මිනිස්සු හිතන්නේ අනිත් මිනිස්සුන්ට නැති නොපෙනෙන දේවල් පේන විශේෂ හැකියාවක් තමන්ට තියෙනවා කියලා ඒක මානසික ලෙඩක් බව දන්නේ නෑ.