Do you believe humans have free will ?

Do humans have free will ?

  • Yes :yes:

    Votes: 18 62.1%
  • No :no:

    Votes: 11 37.9%

  • Total voters
    29

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෑ යකෝ මේක පුල් ඕටමැටික් කරපු ෆෝග්‍රෑම් කරපු මැක්ස්ට්‍රික්ස් සිස්ටම් එකක් එකේ ඇතුලේ තමන්ට තම තමන්ගේ ෆැන්ටසි නිර්මාණය කරගන්න පුළුවන් යම් යම් ලිමිටේෂන් යටතේ (ආයුකාලය/වයස්ගත වීම/මරණය)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් ඉස්සර ඔය වගේ සංකල්ප ගැන සෑහෙන හිතුව.... හැබැයි දැන් එහෙම නෑ.
    සාමාන්‍යය විදිහට ජීවත් වෙන්න උත්සහ කරනවා.
    හිතට එකඟව ජීවත් වෙන්න බලපන්. :yes:
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    free will thiyenwa

    mama hithanne free will thiyenwa,,mkada a hinda thamai manushyalokaya mechchara vividakaranaya wela thiyenne,eka nisama thamai manushyaloke ipadila pin paw karanna puluwan wenne,


    samaharavita apita yanna one path ekak athi ,namuth a path eken pennana dewal apita therumganna bariunoth or apita a path eke nathuwa wena path ekakath yanna puluwan,,a anuwa sansaraya dik wenawada naththam kota wenwada kiyana eka theeranaya wenawa athi