Do you believe humans have free will ?

Do humans have free will ?

  • Yes :yes:

    Votes: 18 62.1%
  • No :no:

    Votes: 11 37.9%

  • Total voters
    29

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල හිතන්නෙ මිනිස්සුන්ට free will එකක් තියෙනවද ? නැත්තං හැම දේම හේතු පල නියමනයන්ට අනුව predetermined වෙලා අපි කරන හැම දෙයක්ම අපිට කරන්න හිතෙන්නෙ මීට කලිං වුන සිදුවීම් වල ප්‍රතිඵලයක් විදිහටද ? හරියට ගල වැටෙන්න තීරණය කරන්නෑ ගුරුත්වාකර්ශණ නියමය නිසා වැටෙනව. වැටෙන්න කොච්චර කාලයක් යනවද, කොතනටද වැටෙන්නෙ වගේ දේවල් ගුරුත්වාකර්ශණය, හුලඟේ වේගය වගේ දේවල් වලිං කලිංම predetermined වෙලා තියෙනව වගේ ? උඹලගෙ අදහස කියාගෙන පලයං :yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    නියාම ධර්ම 5 අනුව ලෝකය ක්‍රියාත්මක වෙන්නේ
     
    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ක්වන්ටම් පටිකල් වල හසිරීම ගැන විද්‍යාවෙන් මිට වඩා හොද අවබෝදයක් ගන්නකන් දෙයක් කියන්න අමාරුයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නියාම ධර්ම 5 අනුව ලෝකය ක්‍රියාත්මක වෙන්නේ

    thanks

    ක්වන්ටම් පටිකල් වල හසිරීම ගැන විද්‍යාවෙන් මිට වඩා හොද අවබෝදයක් ගන්නකන් දෙයක් කියන්න අමාරුයි...

    උපපරමාණුක අංශු වල ගුණ determined නැති වුනත් හැසිරීම අහඹු වුනත් ඒකෙන් free will එකක් තියෙනව කියල කියවෙන්නෑ කියල තර්ක කලෑකි :yes: ඒවගෙ හැසිරීම අහඹු නම් උඹ හිතන දේවලුත් අහඹුයි. ඒත් free will එකක් නෑ කිව්වෑකි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උපපරමාණුක අංශු වල ගුණ determined නැති වුනත් හැසිරීම අහඹු වුනත් ඒකෙන් free will එකක් තියෙනව කියල කියවෙන්නෑ කියල තර්ක කලෑකි :yes: ඒවගෙ හැසිරීම අහඹු නම් උඹ හිතන දේවලුත් අහඹුයි. ඒත් free will එකක් නෑ කිව්වෑකි :yes:

    නෑ බන්...
    එතකොට ඔය අහබු බවට බලපාන්න හේතුව මොකක්ද කියන එක මත තමයි තීරණය ගන්න වෙන්නේ... උදාහරණයක් විදියට මිනිස්සුන්ගේ මොලේ ක්වන්ටම් අංශු අහබු ලෙස හැසිරෙන්නේ මොකක් හරි බෞතික නොවන බලවේගයක් නිසා වෙන්න පුලුවන...

    අහබුවට හේතුවන කාරනාව දන්නේ නැතුව කියන්න බෑ බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන්...
    එතකොට ඔය අහබු බවට බලපාන්න හේතුව මොකක්ද කියන එක මත තමයි තීරණය ගන්න වෙන්නේ... උදාහරණයක් විදියට මිනිස්සුන්ගේ මොලේ ක්වන්ටම් අංශු අහබු ලෙස හැසිරෙන්නේ මොකක් හරි බෞතික නොවන බලවේගයක් නිසා වෙන්න පුලුවන...

    අහබුවට හේතුවන කාරනාව දන්නේ නැතුව කියන්න බෑ බන්

    මං හිතං හිටියෙ උඹ diehard determinist කෙනෙක් කියලනෙ :baffled: උඹ අැත්තටම එහෙම දෙයක් ඇති කියල හිතනවද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අහබුවක් කියල අපිට හිතෙන්නේ දැනට කරලා තියන පරීක්ෂණ වල රටාවක් හොයාගන්න බැරි වෙච්ච නිසානේ,, හැබැයි රටාවක් හෙව්වොත් ඉතින් free will නැති වෙනවා/// :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹල හිතන්නෙ මිනිස්සුන්ට free will එකක් තියෙනවද ? නැත්තං හැම දේම හේතු පල නියමනයන්ට අනුව predetermined වෙලා අපි කරන හැම දෙයක්ම අපිට කරන්න හිතෙන්නෙ මීට කලිං වුන සිදුවීම් වල ප්‍රතිඵලයක් විදිහටද ? හරියට ගල වැටෙන්න තීරණය කරන්නෑ ගුරුත්වාකර්ශණ නියමය නිසා වැටෙනව. වැටෙන්න කොච්චර කාලයක් යනවද, කොතනටද වැටෙන්නෙ වගේ දේවල් ගුරුත්වාකර්ශණය, හුලඟේ වේගය වගේ දේවල් වලිං කලිංම predetermined වෙලා තියෙනව වගේ ? උඹලගෙ අදහස කියාගෙන පලයං :yes:

    ඒකියන්නේ පුතී උබ මේවගේ මෝඩ ප්‍රස්නයි මං මේවගේ ගොන් උත්තරයි දෙන තිර පිටපත කලින් එකෙක්ගේ අතින් ලියවිලා තියනවා කියලද කියන්නේ එවා ලියන එකාට කියනේ සර්ව බලදාරි අහවල් කෙනා හරි/ මහ බබා:P හරි @ල්ලා කියලා හරි කියල ද පුතී:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මං හිතං හිටියෙ උඹ diehard determinist කෙනෙක් කියලනෙ :baffled: උඹ අැත්තටම එහෙම දෙයක් ඇති කියල හිතනවද ?

    මම හැම මතෙටම විවුර්තයි බන්...
    විශ්වයේ සිද්ද වෙන දේවල් වලින් විද්‍යාඥයන්ට ග්‍රහණය කරන්න පුළුවන් කොච්චර පොද්ඩ්ද...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහබුවක් කියල අපිට හිතෙන්නේ දැනට කරලා තියන පරීක්ෂණ වල රටාවක් හොයාගන්න බැරි වෙච්ච නිසානේ,, හැබැයි රටාවක් හෙව්වොත් ඉතින් free will නැති වෙනවා/// :yes:
    මම හැම මතෙටම විවුර්තයි බන්...
    විශ්වයේ සිද්ද වෙන දේවල් වලින් විද්‍යාඥයන්ට ග්‍රහණය කරන්න පුළුවන් කොච්චර පොද්ඩ්ද...

    උඹ විශ්වාස කරන්නෙ එහෙම තවත් හේතුවක් හම්බවෙලා free will නෑ කියල ඔප්පු වෙයි කියලද ? නැත්තං එහෙම වෙන්නෙ free will එකක් තියෙන නිසා කියලද ? එතකොට ඒවගෙ randomness ගතිය නිකං මේස පුටුවල තියෙන අංශු වල වෙන්නෙ ඒවටත් free will තියෙනවද ? :confused:

    ඒකියන්නේ පුතී උබ මේවගේ මෝඩ ප්‍රස්නයි මං මේවගේ ගොන් උත්තරයි දෙන තිර පිටපත කලින් එකෙක්ගේ අතින් ලියවිලා තියනවා කියලද කියන්නේ එවා ලියන එකාට කියනේ සර්ව බලදාරි අහවල් කෙනා හරි/ මහ බබා:P හරි @ල්ලා කියලා හරි කියල ද පුතී:baffled::baffled:

    ඔව් ඔව් ඒ ගැන තමා අහන්නෙ :P vote කරපං :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයියෝ දීල තියෙන්නේ :yes: ඒකනේ ඕනේ එකක් කරගනිල්ලා කියල උඩට වෙලා බලන් ඉන්නේ අපිට හෙන ගැහුවත් කමක් නෑ කියල. :P
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    කොහොමත් මේ සංවාදය අගමිකයිනේ : කර්මයත් කාර්ම ඵලයත් ගැන බුදු දේශනාව තිබුනත් බුදුන් ස්වාචන්දතාවයක් නොහොත් තමාට සිහියෙන් සිතා කල හැකි බවක් දේශනා කරලා තියනවා;
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙයියෝ දීල තියෙන්නේ :yes: ඒකනේ ඕනේ එකක් කරගනිල්ලා කියල උඩට වෙලා බලන් ඉන්නේ අපිට හෙන ගැහුවත් කමක් නෑ කියල. :P

    උඹලගෙ අදහස් යකෝ ඇහුවෙ එක එක ඒවට අනුව free will එකක් තියෙනවද කියල නෙමේ :anrgy: vote කල්ල vote කරන්න හේතුව කියපං :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹ විශ්වාස කරන්නෙ එහෙම තවත් හේතුවක් හම්බවෙලා free will නෑ කියල ඔප්පු වෙයි කියලද ? නැත්තං එහෙම වෙන්නෙ free will එකක් තියෙන නිසා කියලද ? එතකොට ඒවගෙ randomness ගතිය නිකං මේස පුටුවල තියෙන අංශු වල වෙන්නෙ ඒවටත් free will තියෙනවද ? :confused:

    ඔව් මම 'විශ්වාස කරන්නේ' free will කියල දෙයක් තියෙන්න බෑ...
    අර මම ඉස්සෙල්ල කිව්වා වගේ වෙනම බලවේගයක් තිබ්බත් free will එකක් තියෙන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි... වෙනම realm එකක ඉන්න සර්වබලදාරියෙක් මේක පාලනය කරන්න ඕනේ එහෙම නම්....
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උඹල හිතන්නෙ මිනිස්සුන්ට free will එකක් තියෙනවද ? නැත්තං හැම දේම හේතු පල නියමනයන්ට අනුව predetermined වෙලා අපි කරන හැම දෙයක්ම අපිට කරන්න හිතෙන්නෙ මීට කලිං වුන සිදුවීම් වල ප්‍රතිඵලයක් විදිහටද ? හරියට ගල වැටෙන්න තීරණය කරන්නෑ ගුරුත්වාකර්ශණ නියමය නිසා වැටෙනව. වැටෙන්න කොච්චර කාලයක් යනවද, කොතනටද වැටෙන්නෙ වගේ දේවල් ගුරුත්වාකර්ශණය, හුලඟේ වේගය වගේ දේවල් වලිං කලිංම predetermined වෙලා තියෙනව වගේ ? උඹලගෙ අදහස කියාගෙන පලයං :yes:

    uba poddak kalpana karapan ubata me prashne apu mohothayi, me prashne ube sihiyata enna hethu una karanawayi, e kiyanne me prashne oluwata enna kalin thibba sithuwili gana poddak hithapn:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමත් මේ සංවාදය අගමිකයිනේ : කර්මයත් කාර්ම ඵලයත් ගැන බුදු දේශනාව තිබුනත් බුදුන් ස්වාචන්දතාවයක් නොහොත් තමාට සිහියෙන් සිතා කල හැකි බවක් දේශනා කරලා තියනවා;

    තමන්ගෙ ආගමට අනුව free will එකක් තියෙනව/නෑ කියල කියනවනං ඉතිං ආගමිකයි තමා :yes: අවුලක් නෑනෙ ඉතිං :) නිරාගමික උනුත් ඔක්කොම එක මතේක නෑනෙ පෙලක් උන් තියෙනව කියනව පෙලක් උන් නෑ කියනව. vote කරල vote කරන්න හේතුව කියාගෙන පලයං ආගමිකම වෙන්නඕන්නෑ :yes: අදහස් දැනගන්නයි අවශ්‍ය:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් මම 'විශ්වාස කරන්නේ' free will කියල දෙයක් තියෙන්න බෑ...
    අර මම ඉස්සෙල්ල කිව්වා වගේ වෙනම බලවේගයක් තිබ්බත් free will එකක් තියෙන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි... වෙනම realm එකක ඉන්න සර්වබලදාරියෙක් මේක පාලනය කරන්න ඕනේ එහෙම නම්....

    එතකොට සර්වබලධාරී දෙවියන්ට free will එකක් තියෙනවද කියල තව ප්‍රශ්නයක් :sorry:

    uba poddak kalpana karapan ubata me prashne apu mohothayi, me prashne ube sihiyata enna hethu una karanawayi, e kiyanne me prashne oluwata enna kalin thibba sithuwili gana poddak hithapn:

    :yes:
    මතක් කල්ල බැලුවොත් මේක කරන්න හිතුනෙත් වෙන සිතුවිලි ගොඩක ප්‍රතිඵලයක් විදිහට තමා :yes: උඹ කියන්නෙ free will එකක් නෑ කියලද :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එතකොට සර්වබලධාරී දෙවියන්ට free will එකක් තියෙනවද කියල තව ප්‍රශ්නයක් :sorry:

    ඔව් එක මම කියන්නත් ගිය...
    උට free will තියෙන්න නම් උව control කරන තවත් ඉහලින් ඉන්න සර්වබලදරියෙක් ඉන්න ඕනේ...
    ඔහොම දිගටම ලෙවල් තිබ්බ කියමුකෝ.. එත් කොහෙන් හරි නවතින්න එපෑ..!
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ube Thaththa ube ammage vagina eka athule badu yawwama e badu tike thibba milions 300 k wechcha sperms walin thooo wagema a.hu.we.pu. jathaka une ahambekin nemeine.