Do You Remember This?

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    mr_9999_brick_game_9999_in_1.jpg
     
    • Like
    Reactions: nipunanps

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    sweet nostalgia

    ඕක මතකනම් මේකත් අනිවා මතක තියෙන්න ඕනෙ.


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මතකයි කියලදත් අහනවා. :lol: තාම තියෙනවා:D ඒත් වැඩ නෑ :( පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් ආපු ගමන් වැඩ අල්ලන්නෙ :P ඕක අපේ තාත්ත කීපාරක් නං පොලේ ගහල ඇද්ද? :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතකයි මතකයි. මගේ ලගත් තිබුනා. මම හිතන්නේ තාමත් කාඩ්ොබ්ඩ් පෙට්ටියක් ඇතුලේ ඕක ඇති.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මගේ ලග ඕකයි තව card ගහල play කරන game boy එකයි තාම තියෙනවා.... වැඩ නැ හැබැයි :(

    mun gawath thibuna bun gameboy pocket ekak,akka rata gihilla enakota genna gatthe :Dhabai ekata game ekai thibunne:rofl:(toy story),mokada e kale mehe gameboy cartridge ekak rs 2000 withara:sorry:cartridge eka ecahra ganan wei kiyala hithune ne ekai gameboy eka ganna gatthe :rolleyes:illapan ko tathagen rs 2000 hema thissema game gahanna:P