Do you think Sri Lanka should have another lockdown ?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    since most people are vaccinated this shouldn't affect as much as people hopefully, according to theorists, scientists, etc.

    lets hope this vaccine can give positive results.
     
    • Like
    Reactions: Tz4400

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :eek: :baffled:
    දැන් ගොඩක් උන් මාස්ක් දාන්නෙත් නෑ වගේ සීන් එකක් තියෙන්නෙ බන්, සුද්දොත් එනව දැන්, උන්නම් දාන්නෙම නෑ බන් මාස්ක් එක, අනේ මන්දා උන් එක්ක එන ගයිඩ්ලත් එහෙමයි, කිසිම ගානක් නැතුව රට වටේම ඇවිදිනවා, ඔන්න බලාහන් කෙලම වෙනවා තව ටික දවසකින්. අපේ වේසිගෙ පුතාලනම් කවදාවත් හදන්න පුලුවන් ජාතියක් නෙමෙයි. හැමදේම ටික දවසයි.