AY.4.2, dubbed 'Delta Plus' වේරියන්ට් එක යූකේ වලින් ඩෙල්ටා එකේ ප්‍රබල මියුටේශන් එකක් විදියට තහවුරු කරල තියනව. වලත් මේක ස්ප්‍රෙඩ් වෙනව කියල තියනව.ලෝකෙ අනිත් රටවල වයිරස් එකේ හැසිරීමෙන් ට්‍රෙන්ඩ් එක අදුරගෙන අපෙත් precautions aran තියන්න ඕන. දැන් මිනිස්සු මාස්ක් නැතුවත් පාරෙ යනව.ඩෙල්ට ප්ලස් එක එන්න කලින් ඉස්සරහට ඩෙල්ට එකත් වැඩිවෙයි,ලොක් ඩවුන් කරන්න ඕන යම් විදියකින් මිනිස්සු කියන දේ අහන්නෙ නැති නිසා.