Do you wants General Fonseka to Be Release ?

  • Yes

    Votes: 138 78.0%
  • No

    Votes: 39 22.0%

  • Total voters
    177
Jul 26, 2011
8,378
730
0
no sinhala land
මෙහෙමයි මචන්, ඇත්තටම එයාව හිරේට දාපු එකනම් වැරදියි......
ඒ උනාට එයා එලියට ආවොත් මොනවා කරයිද මන්ද....
මොනව උනත් Army එකේ පොරක් නෙ....
පොර හෙන දරුනුයි ලු.......................
ඒ නිසා මටනම් හිතෙන්නෙම පොර ජනාදිපති උනේ නැති එක හොදයි.......
උනානම් ගොඩක් දරුනු විදිහට ලකාව පාලනය කරන්න ඉඩ තිබුන....
බොහෝ විට අපේ ඉන්න මහරජාට වඩා ගොඩක් නරක වෙන්න පුලුවන්...
මුල් කාලෙ හොදට ඉදියි..ඒත් පහුවෙනකොට ගසාකන ඒව + දරුණු වැඩ වැඩි වෙයි..
කෙටියෙන් කියනවනම් ඒකාධිපති පාලකයෙක් වෙයි...

ඉතින් ප්‍රශ්නෙට උත්තරේ..........yes
ඒ උනාට එලියට ඇවිත් වැදගත් විදිහට දේශපාලනයට නොයා ඉන්නවම් හොදයි......

කොහොමත් ෆොන්සේක ට උන මේ ජරා වැඩේ ට වගකියන්න ඕන ආණ්ඩු පක්ශය නෙවෙයි....
එයාව දේශපාලනයට ගෙනාපු නරි රැල..................
දේශපාලනයට ආවෙ නැත්නම් අද ෆොන්සේක රටේ වැදගත් යුද වීරයෙක්.........
මේ ජරා දේශපාලනයට ආපු , එන , එන්න ඉන්න හැම කෙනාටම වෙන්නෙ ඕක තමයි...

ෆොන්සේකා වගේ වැදගත් පුද්ගලයෙක් මේ නොවැදගත්, ජරා දේශපාලනයට ආපු එකයි මෙතන වැරැද්ද...........

යුක්තිය සදාචාරය බල්ලට...............ආසියාවේ ආශ්චර්යය ...... ජයවේවා..!
:angry::angry::angry::angry:

:):):)
 
croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
ŦĦĔ ƦȆƉǾӾ;11388109 said:
ඕකට පෝල් දාන්න ඕනද බන්..
ඕකෙ එන්ඩ් රිසල්ට් එක මන් දැන්ම කියන්නම්...YES-85%NO-15%
ඕකත් නිකන් මහින්ද VS එස්.එෆ්,සිරස හොදද නරකද,යුඑන්පී ද ශ්‍රී ලංකාද කියල එලකිරි එකේ ඇහුවාම එන උත්තරේම වගේ තමා...
නමුත් පාරට බැහැල බැලුවාම තත්වේ වෙනස්

yep....:yes::yes::yes:
 
croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
මෙහෙමයි මචන්, ඇත්තටම එයාව හිරේට දාපු එකනම් වැරදියි......
ඒ උනාට එයා එලියට ආවොත් මොනවා කරයිද මන්ද....
මොනව උනත් Army එකේ පොරක් නෙ....
පොර හෙන දරුනුයි ලු.......................
ඒ නිසා මටනම් හිතෙන්නෙම පොර ජනාදිපති උනේ නැති එක හොදයි.......
උනානම් ගොඩක් දරුනු විදිහට ලකාව පාලනය කරන්න ඉඩ තිබුන....
බොහෝ විට අපේ ඉන්න මහරජාට වඩා ගොඩක් නරක වෙන්න පුලුවන්...
මුල් කාලෙ හොදට ඉදියි..ඒත් පහුවෙනකොට ගසාකන ඒව + දරුණු වැඩ වැඩි වෙයි..
කෙටියෙන් කියනවනම් ඒකාධිපති පාලකයෙක් වෙයි...

ඉතින් ප්‍රශ්නෙට උත්තරේ..........yes
ඒ උනාට එලියට ඇවිත් වැදගත් විදිහට දේශපාලනයට නොයා ඉන්නවම් හොදයි......

කොහොමත් ෆොන්සේක ට උන මේ ජරා වැඩේ ට වගකියන්න ඕන ආණ්ඩු පක්ශය නෙවෙයි....
එයාව දේශපාලනයට ගෙනාපු නරි රැල..................
දේශපාලනයට ආවෙ නැත්නම් අද ෆොන්සේක රටේ වැදගත් යුද වීරයෙක්.........
මේ ජරා දේශපාලනයට ආපු , එන , එන්න ඉන්න හැම කෙනාටම වෙන්නෙ ඕක තමයි...

ෆොන්සේකා වගේ වැදගත් පුද්ගලයෙක් මේ නොවැදගත්, ජරා දේශපාලනයට ආපු එකයි මෙතන වැරැද්ද...........

යුක්තිය සදාචාරය බල්ලට...............ආසියාවේ ආශ්චර්යය ...... ජයවේවා..!
:angry::angry::angry::angry:

:yes::yes::yes::yes::yes::yes:
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka

    මේ poll එකෙන් අපිට පොනිමල් ගේ fake ID ගණන ගණන් කරගන්න පුළුවන් :lol::lol:
    අපරාදේ මේක vote කරපු අයත් බලාගන්න තිබ්බනම් උගේ fake id list එකේ සංගණන වාර්තාවක් ගන්න තිබ්බ :baffled::rofl:

    අපරාදේ බං මට එක මතක් උනේ නැනේ :lol:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙහෙමයි මචන්, ඇත්තටම එයාව හිරේට දාපු එකනම් වැරදියි......
    ඒ උනාට එයා එලියට ආවොත් මොනවා කරයිද මන්ද....
    මොනව උනත් Army එකේ පොරක් නෙ....
    පොර හෙන දරුනුයි ලු.......................
    ඒ නිසා මටනම් හිතෙන්නෙම පොර ජනාදිපති උනේ නැති එක හොදයි.......
    උනානම් ගොඩක් දරුනු විදිහට ලකාව පාලනය කරන්න ඉඩ තිබුන....
    බොහෝ විට අපේ ඉන්න මහරජාට වඩා ගොඩක් නරක වෙන්න පුලුවන්...
    මුල් කාලෙ හොදට ඉදියි..ඒත් පහුවෙනකොට ගසාකන ඒව + දරුණු වැඩ වැඩි වෙයි..
    කෙටියෙන් කියනවනම් ඒකාධිපති පාලකයෙක් වෙයි...

    ඉතින් ප්‍රශ්නෙට උත්තරේ..........yes
    ඒ උනාට එලියට ඇවිත් වැදගත් විදිහට දේශපාලනයට නොයා ඉන්නවම් හොදයි......

    කොහොමත් ෆොන්සේක ට උන මේ ජරා වැඩේ ට වගකියන්න ඕන ආණ්ඩු පක්ශය නෙවෙයි....
    එයාව දේශපාලනයට ගෙනාපු නරි රැල..................
    දේශපාලනයට ආවෙ නැත්නම් අද ෆොන්සේක රටේ වැදගත් යුද වීරයෙක්.........
    මේ ජරා දේශපාලනයට ආපු , එන , එන්න ඉන්න හැම කෙනාටම වෙන්නෙ ඕක තමයි...

    ෆොන්සේකා වගේ වැදගත් පුද්ගලයෙක් මේ නොවැදගත්, ජරා දේශපාලනයට ආපු එකයි මෙතන වැරැද්ද...........

    යුක්තිය සදාචාරය බල්ලට...............ආසියාවේ ආශ්චර්යය ...... ජයවේවා..!
    :angry::angry::angry::angry:
    ow..eka attha
    deshapaalanayata awa eka gena mamath dakinnne weradi deyak kiyala..
    weradi newei nogalapena deyak kiyala..
    eth mehema deyakuth tiyenawa..ape sinhalayata sema deyakama masen amathaki ne.,..
    ithin e hinda,....kawda tamange nama pawathwa ganna kamathi natthe..
    dan katha karana un unath ape rate uddayak tibunada kiyalawath mathaka nathi maanasika mattamaka inne