අපි බොරුවට පක්ශ බදන් කෑගැහුවට, මේ වගේ ත්‍රෙට් එකක් ආවම ඒ 226ම එකම පවුලක් විදිහටයි හැසිරෙන්නෙ. පාස්කු ප්‍රහාරෙත් එහෙමනෙ. පා.මේ මන්ත්‍රීවරු හැමෝම දන්නවා මිනිස්සු විතරයි නොදන්නෙ. ඒ නිසයි අපේ රජයන් පොඩ්ඩක් වත් විශ්වාස නැත්තේ. හැම දෙයක්ම සාපේක්ශයි බන්. who එකෙන් දෙන ගයිඩ් ලයින් සමස්තයක් වශයෙන් අරන් කියන්නෙ. ඒත් අපි වගේ දුප්පත් අඩු පහසුකම් තියෙන රටවල් ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රිකෝශන්ස් උපරිමෙන් ගන්න ඕන. මොකද ඕවා බෝවෙන්න ගත්තොත් නවත්තන්න ලේසි නෑ. ඒ වගේ තත්වයක් ආවොත් who එකෙන් තත්වෙ පාලනය කරන විදි ගැන නිකුත් කරයි. ලෙඩ්ඩුන්ව අහවල් අහවල් කාමර ඇතුලේ තියන්න කියලා. අපිට කොයින්ද බන් ඒවා. සත්තු වගේ මැරෙන්නයි වැලලෙන්නයි තමයි වෙන්නෙ.mchn mata politics wedak nehe, we care abt ppl.. media walin uluppanwa me hemadema,, anika politician la,, danna bambuwak nehene una,, api pts la ekka deal karana minissu directly,, thathwe gena daily update wena minissu.
munge yanne political game ratata hena gehuwath,, mekenuth athal ganna,, Ispirithala wala dostharalata mask nehe , ewa okkoma mun wen karan,,
mata umba kiyana kathawa notherenwa newei machan, umba hari,, munta apita kela unath kamak nehe,,
mama kiyanne rate minissu widiyata anwashya bayak athi karaganna one nehe,, WHO guideline balanna,, mama dannam onnam,, kohewath mask daanna kiynne nehe bro.. pirisiduwa inna,, baya wenna epa,,
අපි බොරුවට පක්ශ බදන් කෑගැහුවට, මේ වගේ ත්‍රෙට් එකක් ආවම ඒ 226ම එකම පවුලක් විදිහටයි හැසිරෙන්නෙ. පාස්කු ප්‍රහාරෙත් එහෙමනෙ. පා.මේ මන්ත්‍රීවරු හැමෝම දන්නවා මිනිස්සු විතරයි නොදන්නෙ. ඒ නිසයි අපේ රජයන් පොඩ්ඩක් වත් විශ්වාස නැත්තේ. හැම දෙයක්ම සාපේක්ශයි බන්. who එකෙන් දෙන ගයිඩ් ලයින් සමස්තයක් වශයෙන් අරන් කියන්නෙ. ඒත් අපි වගේ දුප්පත් අඩු පහසුකම් තියෙන රටවල් ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රිකෝශන්ස් උපරිමෙන් ගන්න ඕන. මොකද ඕවා බෝවෙන්න ගත්තොත් නවත්තන්න ලේසි නෑ. ඒ වගේ තත්වයක් ආවොත් who එකෙන් තත්වෙ පාලනය කරන විදි ගැන නිකුත් කරයි. ලෙඩ්ඩුන්ව අහවල් අහවල් කාමර ඇතුලේ තියන්න කියලා. අපිට කොයින්ද බන් ඒවා. සත්තු වගේ මැරෙන්නයි වැලලෙන්නයි තමයි වෙන්නෙ.
ඔය අනවශ්‍ය බය ගැන වෙන කෙනෙක්ට කියලා දෙන්න ගිහින් මම හොඳවැයින් දෙකක් අහගත්තා. අපේ ගෙදර මොනා හරි විශෙෂ දෙයක් වෙනව නම් උදව්වට එන අම්මා කෙනෙක් ඉන්නවා. එයාගෙ ළමයි බැඳලා බලන්නෙ නෑ. මහත්තයත් මැරිලා. මම දවසක් විහිලුවක් කරා, අයියෝ සීන් ටිකක් කන්නෑ තෙල් දාපු කෑම කන්නෑ විම් ටිකක් දාලා අතහෝදන්නෑ පාන් කෑල්ලක් කන්නෑ බීම ටිකක් බොන්නෑ. එතකොට තමයි මට කඳුලු එන්න කිව්වෙ, මේ ඒ අම්මගෙ වචන නෙවේ. කෙටියෙන් කිව්වොත් ඒ අම්මා කිව්වෙ, අපේ අම්මයි තාත්තයි වාසනාවන්තයි ලෙඩක් දුකක් හැදුනම බලන්න දරුවො ඉන්නවා. ඒත් මම එහෙම වාසනාවන්තියෙක් නෙවේ. මට කාත් කවුරුවත් නෑ. බලන්න ඉන්න අයට කරදරයක් වෙන්න මම කැමතිත් නෑ. ඒ නිසා මම ගොඩක් පරිස්සම් වෙනවා පුතේ. ආස දේවල් උනත් ඒවායින් ඈත් වෙලා ඉන්නවා. මේ ටික මගේ ජීවිතේට ලොකු පාඩමක් උනා. ඒ අම්මගෙ කෙස් පැහුනෙ නිකන් නෙවේ.

ehama thamai bro,, api katath prashna thiyenawa,, oya thathwe mama nodannawa newei..
mamath me kiynne ekai,, parissam wenna,, hondata atha aya hodala pirisuduwa inaa,, hawasata hemadama koththamalli ekak bonna,, samanya widiyata weda karanna.. e athi hindatama..
goodluck
me thread eke topic ekata mama katha kale "do you wear a mask to keep your self safe from corona "... ekai kiwwe 'NO, NO POIN OF WEARING MASKS,, eeta wada 1000s gunayak balawath pirisiduwa ideemai, pirisidu de kaala beela, hembirissawak wage tyenawnam witharak mask use karanna..
api politician lata banainawa,, unwa hadanna apita behe,, api kochchara kiwwath mama danna samanya minissu innawa use karanneth nehe, goda gahagena innawa masks, kiwwata wedak nehe unta,, apita karanna dekuth nehe mokada un salli deela gaththuwa hinda.. ohoma minissunth innawa lankawe