Do you wear sunglasses? (survey)

ඔබ sunglasses දාන්නේ මොන හ&

  • ලස්සනට

    Votes: 28 17.2%
  • ඇස් දෙක ආරක්‍ෂා කිරීමට

    Votes: 70 42.9%
  • මම sunglasses අඳින්නේ නැහැ

    Votes: 65 39.9%

  • Total voters
    163

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    Why do you wear sunglasses?

    As a fashion accessory? To protect your eyes? Or both?



    ඔබ sunglasses දාන්නේ මොන හේතූවටද?

    ලස්සනටද ? නැත්නම් ඇස් දෙක ආරක්‍ෂා කිරීමටද ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් පාවිච්චියක් නෑ.
    ඕව දැම්මම සමහරු අපේ දිහා බලන්නෙ හරියට පිටසක්වල ජීවියෙක් දැක්ක වගේ.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මම නම් පාවිච්චියක් නෑ.
    ඕව දැම්මම සමහරු අපේ දිහා බලන්නෙ හරියට පිටසක්වල ජීවියෙක් දැක්ක වගේ.

    ow ban mamath oya hethuwa nisama danne nathuwa hitiyaa, eth passe ona magulak wenna kiyala damma ban. eth kunu duplicate ewa neme hoda ekak
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම sunglasses අඳින්නේ නැහැ...

    habai issarahata danna wei car eka drive karaddi awwa amarui..
    pare payin yaddi nam oni naha
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Car eka mata deela pain palayan gons :P


    api mehema yanawa awul da :P
    m_rob%202.0%20driving%20sunglass.jpg
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    අව්වේ යනකොට දානවා මට ගැලපෙන ලස්සන එකක්