එහෙම එකෙකුත් ඉන්නවඩ?
ලිවර් රෙඩ් කියන්නේ ඩොබර්මන්ලගේ පාටක් මචන්.
බ්‍රීඩ් එකක් නෙවෙයි.
බ්‍රීඩ් එකක් නෙවෙයි.
එහෙම එකෙකුත් ඉන්නවඩ?
තෑන්ක්ස් මචන්, මට බයයි බම් ඌ මාව හපයි කියලා උගෙ හැටි දැක්කහම , මර උසයි නේ
akilar25:20302346 said:එහෙම එකෙකුත් ඉන්නවඩ?
ලිවර් රෙඩ් කියන්නේ ඩොබර්මන්ලගේ පාටක් මචන්.
බ්‍රීඩ් එකක් නෙවෙයි.
![]()
ලිවර් රෙඩ් කියන්නේ ඩොබර්මන්ලගේ පාටක් මචන්.
බ්‍රීඩ් එකක් නෙවෙයි.
![]()
. original එකෙක් 60000-100000 වගේ විතර කියල තමයි අහල තියෙන්නේ.මේ බලපන් වෙන රටවල් වල ඉන්න dobermanල. උබ ගාව හිටියේ original එකෙක්ද.Original එකෙක් කීයක් වෙනවද බන්. මම යාලුවෙක් එක්ක උට එක දවසක් බලන්න ගියා උන් නම් කියන්නේ 8ක් 10ක් වගේ ගණන්. උන්ව දැක්කහම එපා වෙනවා.එකෙක්ගේ rash එකක් ,තව තැනක එකෙක්ගේ බැල්ලි දඟලල එකෙක්ගේ කකුලක් කැඩිලා සමහර උන්ට vitamin වත් දීලා නැ ගණන් අඩු නිසා ඔහේ හදල හැදෙන්නන් වාලේ. original එකෙක් 60000-100000 වගේ විතර කියල තමයි අහල තියෙන්නේ.මේ බලපන් වෙන රටවල් වල ඉන්න dobermanල.
akilar25:20303539 said:උබ ගාව හිටියේ original එකෙක්ද.Original එකෙක් කීයක් වෙනවද බන්. මම යාලුවෙක් එක්ක උට එක දවසක් බලන්න ගියා උන් නම් කියන්නේ 8ක් 10ක් වගේ ගණන්. උන්ව දැක්කහම එපා වෙනවා.එකෙක්ගේ rash එකක් ,තව තැනක එකෙක්ගේ බැල්ලි දඟලල එකෙක්ගේ කකුලක් කැඩිලා සමහර උන්ට vitamin වත් දීලා නැ ගණන් අඩු නිසා ඔහේ හදල හැදෙන්නන් වාලේ. original එකෙක් 60000-100000 වගේ විතර කියල තමයි අහල තියෙන්නේ.මේ බලපන් වෙන රටවල් වල ඉන්න dobermanල.
මම ගන්නකොට ගත්තේ රු.18000.00 දීලා මචන්.
අම්මයි තාත්තාවයි ඇමරිකා වලින් ගෙන්නපු දෙන්නෙක් මචන්.
සුපිරියි.
රෑශ්,අරවා මේවා ලෙඩ කියලා අව්ලක් නෑ බන්.
සතාව අරන් ඌව සුපිරියට හදලා ගනින් මචන්.
එහෙම කරාම සතා ජීවිත කාලේම ලෝයල් වෙනවා ඇන්ඩ් පිනක් කරන වැඩේ.
ඒකයි ගාන වැඩි.
ඔව් බන් බල්ලෙක් හදනවා නම් ළමයෙක් වගෙ හදන්න ඕනි, කෙල්ලන්ට වඩා බල්ලෝ විස්වාසයි, කවදාවත් දාලා යන්නෙ නෑ , අව්‍යාජ ආදරයක් තියෙන්නෙ බල්ලන්ගේ






akilar25:20303651 said:ඔව් බන් බල්ලෙක් හදනවා නම් ළමයෙක් වගෙ හදන්න ඕනි, කෙල්ලන්ට වඩා බල්ලෝ විස්වාසයි, කවදාවත් දාලා යන්නෙ නෑ , අව්‍යාජ ආදරයක් තියෙන්නෙ බල්ලන්ගේ
එකෙන්ම ඇත්ත මචන් ඒ උනාට ඕක උබේ කෑල්ලට නම් කියන්න එපා.
ඔය කතාව මම කෑල්ලට කියලා , මාත් එක්ක මාසයක් විතර තරහ වෙලා හිටියා.
Rabies injection gahala hadapan ponnayo- etakota kewath no prus.මට පට්ට ආසාවක් තියෙනවා doberman බල්ලෙක් හදන්න, කලින් හිටියේ GS එකෙක්, මට දැනගන්න ඕනි මූ ගෙදර අයව, ඇතිකරන කෙනාව එහෙම හපා කනවද කියලා, දන්න අය කියහල්ලාකෝ, තව එකක් මුන්ව ලෙහලා හැදුවට අවුලක් නැද්ද??
scurvy:20304042 said:Rabies injection gahala hadapan ponnayo- etakota kewath no prus.මට පට්ට ආසාවක් තියෙනවා doberman බල්ලෙක් හදන්න, කලින් හිටියේ GS එකෙක්, මට දැනගන්න ඕනි මූ ගෙදර අයව, ඇතිකරන කෙනාව එහෙම හපා කනවද කියලා, දන්න අය කියහල්ලාකෝ, තව එකක් මුන්ව ලෙහලා හැදුවට අවුලක් නැද්ද??
උඹ බල්ලන්ට බය පොරක් නම් ලොකු බල්ලෝ හදන්න එපා... බය නෑ නම් විතරක් හදපන්... පොඩි කාලේ ඉදලා සමහර කෑම අතින් කවපන්.එතකොට බල්ලෝ ගොඩක් හීලෑ වෙනවා..ඒත් මගේ දැන් ඉන්න රිජ්බැක් එක්කෙනා ගෙනා අළුත පැන පැන හපනවා..ඒත් දැන් එහෙම කරලම ගොඩක් හීලැයි... බය නැති කර ගනින් මචං ඉස්සල්ලා..බල්ලා උනත් සද්ද දාන්න එන්නේ අපි බය බව දැන ගත්තම තමයි..දැන් එකා නම් ඉස්සර මාව ලේ එන්න හපනවා.ඒත් මමත් අත අරින්නේ නෑ....තෑන්ක්ස් මචන්, මට බයයි බම් ඌ මාව හපයි කියලා උගෙ හැටි දැක්කහම , මර උසයි නේ
උඹ බල්ලන්ට බය පොරක් නම් ලොකු බල්ලෝ හදන්න එපා... බය නෑ නම් විතරක් හදපන්... පොඩි කාලේ ඉදලා සමහර කෑම අතින් කවපන්.එතකොට බල්ලෝ ගොඩක් හීලෑ වෙනවා..ඒත් මගේ දැන් ඉන්න රිජ්බැක් එක්කෙනා ගෙනා අළුත පැන පැන හපනවා..ඒත් දැන් එහෙම කරලම ගොඩක් හීලැයි... බය නැති කර ගනින් මචං ඉස්සල්ලා..බල්ලා උනත් සද්ද දාන්න එන්නේ අපි බය බව දැන ගත්තම තමයි..දැන් එකා නම් ඉස්සර මාව ලේ එන්න හපනවා.ඒත් මමත් අත අරින්නේ නෑ....
ravinperera206:20316909 said:උඹ බල්ලන්ට බය පොරක් නම් ලොකු බල්ලෝ හදන්න එපා... බය නෑ නම් විතරක් හදපන්... පොඩි කාලේ ඉදලා සමහර කෑම අතින් කවපන්.එතකොට බල්ලෝ ගොඩක් හීලෑ වෙනවා..ඒත් මගේ දැන් ඉන්න රිජ්බැක් එක්කෙනා ගෙනා අළුත පැන පැන හපනවා..ඒත් දැන් එහෙම කරලම ගොඩක් හීලැයි... බය නැති කර ගනින් මචං ඉස්සල්ලා..බල්ලා උනත් සද්ද දාන්න එන්නේ අපි බය බව දැන ගත්තම තමයි..දැන් එකා නම් ඉස්සර මාව ලේ එන්න හපනවා.ඒත් මමත් අත අරින්නේ නෑ....තෑන්ක්ස් මචන්, මට බයයි බම් ඌ මාව හපයි කියලා උගෙ හැටි දැක්කහම , මර උසයි නේ