doberman

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම එකෙකුත් ඉන්නවඩ?

    ලිවර් රෙඩ් කියන්නේ ඩොබර්මන්ලගේ පාටක් මචන්.
    බ්‍රීඩ් එකක් නෙවෙයි.

    web_browndilution.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තෑන්ක්ස් මචන්, මට බයයි බම් ඌ මාව හපයි කියලා උගෙ හැටි දැක්කහම , මර උසයි නේ

    ඩොබමන් ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් උන් එක ගාන වගේ උස.
    ඩොබර්මන් එකාගේ ෆර් එක ගොඩක් අඩු නිසා තමා ගොඩක් උස වගේ පේන්නේ.

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,664
    1
    9,281
    113
    colombo
    akilar25:20302346 said:
    එහෙම එකෙකුත් ඉන්නවඩ?

    ලිවර් රෙඩ් කියන්නේ ඩොබර්මන්ලගේ පාටක් මචන්.
    බ්‍රීඩ් එකක් නෙවෙයි.

    web_browndilution.jpg

    අහ් , තෑන්ක්ස් ,බට් කලු තමා ලස්සන
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ලිවර් රෙඩ් කියන්නේ ඩොබර්මන්ලගේ පාටක් මචන්.
    බ්‍රීඩ් එකක් නෙවෙයි.

    web_browndilution.jpg

    උබ ගාව හිටියේ original එකෙක්ද.Original එකෙක් කීයක් වෙනවද බන්. මම යාලුවෙක් එක්ක උට එක දවසක් බලන්න ගියා උන් නම් කියන්නේ 8ක් 10ක් වගේ ගණන්. උන්ව දැක්කහම එපා වෙනවා.එකෙක්ගේ rash එකක් ,තව තැනක එකෙක්ගේ බැල්ලි දඟලල එකෙක්ගේ කකුලක් කැඩිලා සමහර උන්ට vitamin වත් දීලා නැ ගණන් අඩු නිසා ඔහේ හදල හැදෙන්නන් වාලේ :(. original එකෙක් 60000-100000 වගේ විතර කියල තමයි අහල තියෙන්නේ.මේ බලපන් වෙන රටවල් වල ඉන්න dobermanල.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ගාව හිටියේ original එකෙක්ද.Original එකෙක් කීයක් වෙනවද බන්. මම යාලුවෙක් එක්ක උට එක දවසක් බලන්න ගියා උන් නම් කියන්නේ 8ක් 10ක් වගේ ගණන්. උන්ව දැක්කහම එපා වෙනවා.එකෙක්ගේ rash එකක් ,තව තැනක එකෙක්ගේ බැල්ලි දඟලල එකෙක්ගේ කකුලක් කැඩිලා සමහර උන්ට vitamin වත් දීලා නැ ගණන් අඩු නිසා ඔහේ හදල හැදෙන්නන් වාලේ :(. original එකෙක් 60000-100000 වගේ විතර කියල තමයි අහල තියෙන්නේ.මේ බලපන් වෙන රටවල් වල ඉන්න dobermanල.

    මම ගන්නකොට ගත්තේ රු.18000.00 දීලා මචන්.
    අම්මයි තාත්තාවයි ඇමරිකා වලින් ගෙන්නපු දෙන්නෙක් මචන්.
    සුපිරියි.
    රෑශ්,අරවා මේවා ලෙඩ කියලා අව්ලක් නෑ බන්.
    සතාව අරන් ඌව සුපිරියට හදලා ගනින් මචන්.
    එහෙම කරාම සතා ජීවිත කාලේම ලෝයල් වෙනවා ඇන්ඩ් පිනක් කරන වැඩේ.
    ඒකයි ගාන වැඩි.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,664
    1
    9,281
    113
    colombo
    akilar25:20303539 said:

    ඔව් බන් බල්ලෙක් හදනවා නම් ළමයෙක් වගෙ හදන්න ඕනි, කෙල්ලන්ට වඩා බල්ලෝ විස්වාසයි, කවදාවත් දාලා යන්නෙ නෑ , අව්‍යාජ ආදරයක් තියෙන්නෙ බල්ලන්ගේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් බල්ලෙක් හදනවා නම් ළමයෙක් වගෙ හදන්න ඕනි, කෙල්ලන්ට වඩා බල්ලෝ විස්වාසයි, කවදාවත් දාලා යන්නෙ නෑ , අව්‍යාජ ආදරයක් තියෙන්නෙ බල්ලන්ගේ

    එකෙන්ම ඇත්ත මචන් ඒ උනාට ඕක උබේ කෑල්ලට නම් කියන්න එපා.
    ඔය කතාව මම කෑල්ලට කියලා , මාත් එක්ක මාසයක් විතර තරහ වෙලා හිටියා.
    :lol::lol::lol::lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,664
    1
    9,281
    113
    colombo
    akilar25:20303651 said:

    හම්මේ සිරාවට ??
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,972
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට පට්ට ආසාවක් තියෙනවා doberman බල්ලෙක් හදන්න, කලින් හිටියේ GS එකෙක්, මට දැනගන්න ඕනි මූ ගෙදර අයව, ඇතිකරන කෙනාව එහෙම හපා කනවද කියලා, දන්න අය කියහල්ලාකෝ, තව එකක් මුන්ව ලෙහලා හැදුවට අවුලක් නැද්ද??
    Rabies injection gahala hadapan ponnayo- etakota kewath no prus.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,664
    1
    9,281
    113
    colombo
    scurvy:20304042 said:

    ඒ වගේද යකෝ තුවාල උනහම
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    තෑන්ක්ස් මචන්, මට බයයි බම් ඌ මාව හපයි කියලා උගෙ හැටි දැක්කහම , මර උසයි නේ
    උඹ බල්ලන්ට බය පොරක් නම් ලොකු බල්ලෝ හදන්න එපා... බය නෑ නම් විතරක් හදපන්... පොඩි කාලේ ඉදලා සමහර කෑම අතින් කවපන්.එතකොට බල්ලෝ ගොඩක් හීලෑ වෙනවා..ඒත් මගේ දැන් ඉන්න රිජ්බැක් එක්කෙනා ගෙනා අළුත පැන පැන හපනවා..ඒත් දැන් එහෙම කරලම ගොඩක් හීලැයි... බය නැති කර ගනින් මචං ඉස්සල්ලා..බල්ලා උනත් සද්ද දාන්න එන්නේ අපි බය බව දැන ගත්තම තමයි..දැන් එකා නම් ඉස්සර මාව ලේ එන්න හපනවා.ඒත් මමත් අත අරින්නේ නෑ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ බල්ලන්ට බය පොරක් නම් ලොකු බල්ලෝ හදන්න එපා... බය නෑ නම් විතරක් හදපන්... පොඩි කාලේ ඉදලා සමහර කෑම අතින් කවපන්.එතකොට බල්ලෝ ගොඩක් හීලෑ වෙනවා..ඒත් මගේ දැන් ඉන්න රිජ්බැක් එක්කෙනා ගෙනා අළුත පැන පැන හපනවා..ඒත් දැන් එහෙම කරලම ගොඩක් හීලැයි... බය නැති කර ගනින් මචං ඉස්සල්ලා..බල්ලා උනත් සද්ද දාන්න එන්නේ අපි බය බව දැන ගත්තම තමයි..දැන් එකා නම් ඉස්සර මාව ලේ එන්න හපනවා.ඒත් මමත් අත අරින්නේ නෑ....

    පොඩි කාලේ ඉදන්ම හදනවානම් තමන්ගේ බය නැති කරගන්න පුලුවන්.
    ඉස්සර මගේ ගාව හිටියා ලීසා කියලා ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් කොමන් බ්‍රීඩ් මික්ස් එකෙක්.
    ඌ හපනවා මාර විදියට.
    ඌව බැදලමයි තිබ්බේ අපේ ගෙදර අය.
    මම 7 වසරේ වගේ ඇති එතකොට.
    මේකා දවසක් ලිහලා හිටපු වෙලාවක පැනලා හැපුවා මාව.
    ලේ පැන්නා හෝ ගාලා මගේ අතේ.
    හිතට ආව තරහට ලේ එන අතම මිට මොලවලා දුන්නා මම උගේ කටට සැර පාරක්.
    උගේ දතක් කැඩිලා ගියා ගහපු පාරට මම.
    එදා ඉදන් මූ මාව දැක්කාම හෙන බය උනා.
    පස්සේ පස්සේ මූයි මායි මාරම විදියට ෆිට් උනා.
    කොච්චර ෆිට් උනාද කිව්වොත් අපේ ගෙදර කවුරුහරි මට ගහන්න හෝ බනින්න ආවොතින් මූ පැනලා ඒ කෙනාව හපනවා.
    දවසක් අප්පච්චි මට මොකක්හරි එකකට ගහන්න ආවා.
    මූ පැනපු ගමන් අප්පච්චිගේ කකුල ඇල්ලුවා ලේ එනකම්ම.
    පිස්සු හැදුනා එදානම්.
    ඒ සීන් එකෙන් පස්සේ ගෙදර කවුරුත් මට ගැහුවේ නෑ,බැන්නේ නෑ ඌ ඉන්නකම්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,664
    1
    9,281
    113
    colombo
    ravinperera206:20316909 said:
    තෑන්ක්ස් මචන්, මට බයයි බම් ඌ මාව හපයි කියලා උගෙ හැටි දැක්කහම , මර උසයි නේ
    උඹ බල්ලන්ට බය පොරක් නම් ලොකු බල්ලෝ හදන්න එපා... බය නෑ නම් විතරක් හදපන්... පොඩි කාලේ ඉදලා සමහර කෑම අතින් කවපන්.එතකොට බල්ලෝ ගොඩක් හීලෑ වෙනවා..ඒත් මගේ දැන් ඉන්න රිජ්බැක් එක්කෙනා ගෙනා අළුත පැන පැන හපනවා..ඒත් දැන් එහෙම කරලම ගොඩක් හීලැයි... බය නැති කර ගනින් මචං ඉස්සල්ලා..බල්ලා උනත් සද්ද දාන්න එන්නේ අපි බය බව දැන ගත්තම තමයි..දැන් එකා නම් ඉස්සර මාව ලේ එන්න හපනවා.ඒත් මමත් අත අරින්නේ නෑ....

    GS නම් හදලා තියෙනවා උන්නම් පට්ට හීලැයි, හුරතල් ඒත් doberman ගෙ පෙනුමට බයයි