doca ලව අල්ලන්න හදන්නේ

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..​

    :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ape gedara me awrudda patagatte owa nawathala dan udeta bonne ranawara/belimal/kolakada/kothamalli...

    yako melo aheniyak na...
    ape gedara ayata maseta serayak un/hembirissawa...
    dan kisi awulak na .

    try karapan man me mase ranawara 500g kui belimal 500g genawa rs 1000 masa ekahamarak withara bonna puluwan..

    hoda hakuru mulakuth ganin supiriiiiiiiii

    Kohebda ban ganne. Hakiru hema original kithul ewa hoyanna baane mewaye
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලින්ක් එකේ "ස්වස්ථා අමුර්ත" කියල ටී එකක් තියෙනව. ආයුර්වේද පානයක්.( නෙල්ලි + රසකිද ). අමුතු කික් එකක් තියෙනව:P. ට්‍රයි කරල බලන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සම්මන්ත්‍රන තියාවි, රස බොජුන් ගිල්ලවාවි, සුර අඟනන් නටවාවි, ඩොලර් වැසි වස්සාවි ඒත් අපේ දොස්තර මහත්තුරු ඕවට නැවෙන්නෙ නෑ සත්තයි

    primi nurse yana wahane balapan:dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ලින්ක් එකේ "ස්වස්ථා අමුර්ත" කියල ටී එකක් තියෙනව. ආයුර්වේද පානයක්.( නෙල්ලි + රසකිද ). අමුතු කික් එකක් තියෙනව:P. ට්‍රයි කරල බලන්න.

    matanan kate tiyanna ba :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අපේ කිව්වේ? උඹ වෙන කොහෙහරි රටකද ඉන්නේ?

    අපේ ඇයෝ නම් පොඩ්ඩක් වෙනස්. මොනවාවුනත් පිටිකිරි විකුණන උනුත් ජිවත්වෙන්න එපැයි කියලා හරි අනුකම්පාවයි

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..

    :yes::yes::yes::yes:

    පුළුවන් තරම් දියර කිරි පානය කරන්න.

    සෑම විටම ෙද්ශිය නිශ්පාදන මිලදි ෙගන ෙද්ශිය නිශ්පාදකයා අාරක්ෂා කරමු.

    සිරිලක ෙද් .....
    සිරි සැප ෙද් .....

    65.gif

    acnt
    65.gif

    acnt
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..​

    :yes::yes::yes::yes::yes:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මමනම් පිටි බොන එක නවත්තලා අවු 22ක් විතර වෙනවා.. සුදු පිටි වර්ග මට බොන්න බෑ. පට්ටම ගදයි. ඒ නිසා මතක අැති කාලෙක පිටි බීලා නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..

    පුළුවන් තරම් දියර කිරි පානය කරන්න.
    සෑම විටම ෙද්ශිය නිශ්පාදන මිලදි ෙගන ෙද්ශිය නිශ්පාදකයා අාරක්ෂා කරමු.

    සිරිලක ෙද් .....
    සිරි සැප ෙද් .....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමනම් පිටි බොන එක නවත්තලා අවු 22ක් විතර වෙනවා.. සුදු පිටි වර්ග මට බොන්න බෑ. පට්ටම ගදයි. ඒ නිසා මතක අැති කාලෙක පිටි බීලා නෑ.

    waysa kiyada aathe?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    හයිලන්ඩ් නෑ කිව්වාට ආසිරි Surgical එක ඉස්සරහා Shop එකේ ඕනේ තරම් තියෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    ෆොන්ටෙරා එවුන් මිනිස්සු ඇන්දුවා නම් , අපට තියෙන්නේ උන්ට කෙලවන්න. වසංගත වගේ පිළිකා, දියවැඩියා,කොලෙස්ට්‍රෝල් එන්නේ මේ විශ කාල බීලා තමයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සම්මන්ත්‍රන තියාවි, රස බොජුන් ගිල්ලවාවි, සුර අඟනන් නටවාවි, ඩොලර් වැසි වස්සාවි ඒත් අපේ දොස්තර මහත්තුරු ඕවට නැවෙන්නෙ නෑ සත්තයි
    :baffled::baffled:
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    අපි නං 1980 ගනන් වල ඉඳල බොන්නෙ හයිලන්ඩ් තමයි.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..​

    :love::love::love::love: me too