Doctars ලගෙන් උදව්වක් ඕන

galasundari

Member
Mar 24, 2017
39
8
0
Doctars ලගෙන් උදව්වක් ඕන

කිරියෙ ඉන්න doctors ල උදව් කරන්න පුලුවන්න්.
ඉයෙ පේ තාත්තව රෝහලට ගෙනිච්ච. එයාට හොදටම උන හැදිල තිබුනෙ. ඒ වගේමයි දකුනු අත පන නැති වෙලා. අගිලි ටික වැඩ කර්නව. අත පහලට කරන්න පුලුවන් ගැම්ම ඇතුව. ඒත් උඩට උස්සන බෑ. අතට වේද්නාවල් අහෙම හොඩට දැනෙනවා. ඒත් වැඩ කරන්නෙ නෑ. පෙරේද නිදාගෙන අවදි උනාම තමයි මේක උනේ. ඒපාර මෙයට උන තියාන නිසා ඩෙන්ගු කිය්ල නවත්ත ගත්ත. ඒත් දැන් ඒ උන ගතිය නෑ. අත වඩ කරන්නෙත් නෑ. මොකද්ද මේකට හේතුව. එහෙම වෙන්නෙ මොකඩ
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දොස්තරලා මොනවද කියන්නෙ.?
    තාත්තාට ඉක්මන් සුවය මචෝ.
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    temporary paralyse weemek wenneawa atthe.matth haduna ohaoma scene ekk bells palsy kiyala , moone eka patthak wada karanne nathuwa masayk witharaa giyata passe hari giya broh baya wena epa
     

    galasundari

    Member
    Mar 24, 2017
    39
    8
    0
    කටනන් ටිකක් ඇද වෙලා. දැන් තමයි දොස්තරල විස්තර කියන්න පටන් ගත්තෙ. අතට අන්සභාගෙලු. එකඩිගට ව්‍යායාම කරොත් තරමක් ඩුරට ගොඩඩාගන්න පුලුවන් කිව්ව..
     

    galasundari

    Member
    Mar 24, 2017
    39
    8
    0
    temporary paralyse weemek wenneawa atthe.matth haduna ohaoma scene ekk bells palsy kiyala , moone eka patthak wada karanne nathuwa masayk witharaa giyata passe hari giya broh baya wena epa

    ඔව් එහෙම තමයි වෙලා තියෙන්න්ව්.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    physiotherapy deepan machan.. ikmanata ooka hoda weyi.. baya wenna epa. dena beheth hariyatama beepan. sinhala beheth karanna epa. podi stroke ekak (CVA) thiyenne.