Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඕනතරම් කෙල්ලො ඉන්නෙ. සල්ලි වලට දේපලට ආස නිසා කොල්ලො එක්ක යාලුවෙන කෙල්ලො වගේම මොකක්හරි හේතුවකින් උන්ට හොඳනිසා කුඩ්ඩො එක්කත් යන කෙල්ලො ඉන්නවනෙ බං බං හද්ද ගොරකයො එක්ක පැනලා යන :yes:
ඒකනම් මටත් තේරෙන්නෙ නැති සමීකරණයක්:no::no:

මොකුත්ම නොකරන අපේ වයසෙ ඉන්න උනුත් බැඳලා ඉන්නව:eek:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් මාන්නෙන් ඉන්න හිඟන හැත්ත නම් කියයි තමයි, එහෙම ගොඩක් උන්ගේ පු*& කහගන්න නිය නැති උනාට කයිය නම් අලි වංසෙන්නේ :lol::lol::lol:

එහෙම නැති එවුනුත් ලෝකෙ ඕනතරම් ඉන්නවා මල්ලි :yes::yes::yes:
මම හිතන්නෙ නැහැ බන්. මමත් හුඟක්ම දැකලා තියෙන්නෙ මේ ජාතියෙ ගෑනු ඩොකාලා, උඹ මොනව කිව්වත් කෙල්ලො උගත්වුනාම හිතන්නෙ තමන්ගෙ තත්වෙ ගැන විතරයි බන්. නිකමට හිතපන් මොකක් හරි සීන් එකක් වෙලා තමන්ගෙ ජොබ හරි කොල්ලව හරි දෙකෙන් එකක් තෝරගන්න වුනොත් අනිවා කෙල්ලො තෝරගන්නෙ ජොබ් එක,වටේ බලපෑමත් එන්නෙ එහෙමයි. සරලවම කෙල්ලො හොයන්නෙ සාර්තක කොල්ලො, ඩොක්ටර් ගෑනු හොයන්නෙ අති සාර්තක කොල්ලොන්ව.බහුතරයක් දෙනා මේ විදියයි. ඒ නිසා නොගැලපෙන කෙල්ලො පස්සෙ දුවලා කොල්ලො නිකන් නාස්තිවෙන එක තේරුමක් නැහැ.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Haa kiyapu eka quote karanawa :lol:
මට ඔයා කියපු තැන හොයාගන්න බැහැ...:no: ඒ වුනාට ඔයාට හරියන්නෙම ජැපනෙක්, කොහොමද සුදු හීනි ඇස් තියෙන බබාලා රොත්තක් එක්ක ඉන්නකොට :lol::lol::lol:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;15907352 said:
    මීටර් 500ක් ඇතුලත ලිකර් ෂොප් 5ක් විතර තියෙනව දන්න ඒව. :D මේ පව්කාර වැස්ස නිසා යාගන්න බැරුව ඉන්නේ බියර් කෑන් දෙකක් ගෙන්න. :growl: :( :sorry:
    එළකිරි එකේ බල මහිමෙන්ද මන්ද. වැස්ස පායනවා ඕන් :P සිරා. :love: මම ගොහින් එන්ටන් :P බොන්න ගේන්න නෙමේ යන්නෙ කන්න ගේන්න. :P :( :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;15907361 said:
    එළකිරි එකේ බල මහිමෙන්ද මන්ද. වැස්ස පායනවා ඕන් :P සිරා. :love: මම ගොහින් එන්ටන් :P බොන්න ගේන්න නෙමේ යන්නෙ කන්න ගේන්න. :P :( :D
    බොන්නෙ නැතුව කන්න එපා :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මාන්නෙන් ඉන්න හිඟන හැත්ත නම් කියයි තමයි, එහෙම ගොඩක් උන්ගේ පු*& කහගන්න නිය නැති උනාට කයිය නම් අලි වංසෙන්නේ :lol::lol::lol:

    එහෙම නැති එවුනුත් ලෝකෙ ඕනතරම් ඉන්නවා මල්ලි :yes::yes::yes:

    duppath aya docala engineersla wunahama seratama wada hapan. amma thaththawath mathaka na:baffled::baffled:

    ape gedara ena godak nadayinge hathmuthu paramparawe kohen hari moratuwata gihin

    ammage akkage putha badapu kenage nangige.....:sorry::sorry::sorry::sorry: