ඒකනම් මටත් තේරෙන්නෙ නැති සමීකරණයක්ඕනතරම් කෙල්ලො ඉන්නෙ. සල්ලි වලට දේපලට ආස නිසා කොල්ලො එක්ක යාලුවෙන කෙල්ලො වගේම මොකක්හරි හේතුවකින් උන්ට හොඳනිසා කුඩ්ඩො එක්කත් යන කෙල්ලො ඉන්නවනෙ බං බං හද්ද ගොරකයො එක්ක පැනලා යන![]()



Mehe ena kawrut ohoma hitan marry karanawa
Pr aran jappi divorce karla sl kello badinawa
Sumetai kokoro tama meyalata tiyenne
Teruma aha ganna kagen hari![]()




මම හිතන්නෙ නැහැ බන්. මමත් හුඟක්ම දැකලා තියෙන්නෙ මේ ජාතියෙ ගෑනු ඩොකාලා, උඹ මොනව කිව්වත් කෙල්ලො උගත්වුනාම හිතන්නෙ තමන්ගෙ තත්වෙ ගැන විතරයි බන්. නිකමට හිතපන් මොකක් හරි සීන් එකක් වෙලා තමන්ගෙ ජොබ හරි කොල්ලව හරි දෙකෙන් එකක් තෝරගන්න වුනොත් අනිවා කෙල්ලො තෝරගන්නෙ ජොබ් එක,වටේ බලපෑමත් එන්නෙ එහෙමයි. සරලවම කෙල්ලො හොයන්නෙ සාර්තක කොල්ලො, ඩොක්ටර් ගෑනු හොයන්නෙ අති සාර්තක කොල්ලොන්ව.බහුතරයක් දෙනා මේ විදියයි. ඒ නිසා නොගැලපෙන කෙල්ලො පස්සෙ දුවලා කොල්ලො නිකන් නාස්තිවෙන එක තේරුමක් නැහැ.ඔව් මාන්නෙන් ඉන්න හිඟන හැත්ත නම් කියයි තමයි, එහෙම ගොඩක් උන්ගේ පු*& කහගන්න නිය නැති උනාට කයිය නම් අලි වංසෙන්නේ
එහෙම නැති එවුනුත් ලෝකෙ ඕනතරම් ඉන්නවා මල්ලි![]()
මට ඔයා කියපු තැන හොයාගන්න බැහැ...Haa kiyapu eka quote karanawa![]()
ඒ වුනාට ඔයාට හරියන්නෙම ජැපනෙක්, කොහොමද සුදු හීනි ඇස් තියෙන බබාලා රොත්තක් එක්ක ඉන්නකොට 


කොරියාවෙත් ඕකම තියෙනවලුMehe ena kawrut ohoma hitan marry karanawa
Pr aran jappi divorce karla sl kello badinawa
Sumetai kokoro tama meyalata tiyenne
Teruma aha ganna kagen hari![]()

එළකිරි එකේ බල මහිමෙන්ද මන්ද. වැස්ස පායනවා ඕන්යාළුවා;15907352 said:මීටර් 500ක් ඇතුලත ලිකර් ෂොප් 5ක් විතර තියෙනව දන්න ඒව.මේ පව්කාර වැස්ස නිසා යාගන්න බැරුව ඉන්නේ බියර් කෑන් දෙකක් ගෙන්න.
![]()
![]()
![]()
සිරා.
මම ගොහින් එන්ටන්
බොන්න ගේන්න නෙමේ යන්නෙ කන්න ගේන්න.

බොන්නෙ නැතුව කන්න එපායාළුවා;15907361 said:එළකිරි එකේ බල මහිමෙන්ද මන්ද. වැස්ස පායනවා ඕන්සිරා.
මම ගොහින් එන්ටන්
බොන්න ගේන්න නෙමේ යන්නෙ කන්න ගේන්න.
![]()
![]()
![]()

Machan/ Dr. Oya kiyannako balanna Dr. Kello badinne mona mona job karana ayada?

දන්නේ නෑ බන්, Dr.NAC is just an Elakiri ID.![]()
ඔව් මාන්නෙන් ඉන්න හිඟන හැත්ත නම් කියයි තමයි, එහෙම ගොඩක් උන්ගේ පු*& කහගන්න නිය නැති උනාට කයිය නම් අලි වංසෙන්නේ
එහෙම නැති එවුනුත් ලෝකෙ ඕනතරම් ඉන්නවා මල්ලි![]()






Haloo male![]()





