Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

Slesh

Member
Apr 20, 2013
1,441
56
0

lol un aniwa sallikarayinge kalakanni puthala.

ungen kaala kaala kaala beela beela beela hospital ekakata appoint wela palaweni padiya labichcha gaman dala yannadda balapan:lol::lol:

kawda kamathi " ape nangige dosthara duwa bande A/L fail ekek ane " kiyala katha wenawa ahanna:lol::lol:

pera/mora engineer or doctor kenek naththan breakup wenna balaagana thama asraya karanna one. pera/mora engineer or doctor kenek nemeinam ithin doctor wife adahasa atharaganna:(:(

man Monash walin Engineer kenek wenawa kella University of Melbourne wala Medicine karala Docter kenek wenawa..ethakota mokada kiyanne??api Mora/Pera neme wife habai doctor.dan moko kiyanne??? :lol::lol:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    umbata digatama heluwen inna wenne mehema giyoth. Loke thathwe umba hithana deta wada godak wenas. parissamen oya wage prakasha karapan machan.

    :rofl::rofl:api A/L kale thoranak haduwa. deweni thattuwe bio eka. bio eke ekek apita kiwwa puluwannam deweni thattuwe polawata wenna usata thorana gahapan gahuwoth kalisama galawanawa kiyala.

    api 3 weni thattuwe polawa pass karala yanna haduwa thorana, kattiya kathi polu manna aran 50 denek withara bio ekata gihin aruwa adala aran kalisama galawan giyaa:lol::lol::lol: awrudu gaanak yanakan uge photo wala power eken manz wa alle nato nato hitiya:lol::lol:

    Yep thatz why I made a bet on my nude photo ban.. :cool::cool:

    4tyJfX3.gif
    :sorry::sorry::sorry::D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    umbata digatama heluwen inna wenne mehema giyoth. Loke thathwe umba hithana deta wada godak wenas. parissamen oya wage prakasha karapan machan.

    අම්මටසිරි ඇඩ්මිනිස්ට්‍රෙට්ර් :shocked: සයිට් එකේ ගරුත්වය රැක ගනින් මචන්. ඇඳුම් නැතුව පොටෝ දාන්න දෙන්න එපා :lol:
    3.gif
    නැත්තන් අර පූනම් කළා වගේ හොරෙන් පෙන්නන්න කියපන් :shocked:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    :rofl::rofl:api A/L kale thoranak haduwa. deweni thattuwe bio eka. bio eke ekek apita kiwwa puluwannam deweni thattuwe polawata wenna usata thorana gahapan gahuwoth kalisama galawanawa kiyala.

    api 3 weni thattuwe polawa pass karala yanna haduwa thorana, kattiya kathi polu manna aran 50 denek withara bio ekata gihin aruwa adala aran kalisama galawan giyaa:lol::lol::lol: awrudu gaanak yanakan uge photo wala power eken manz wa alle nato nato hitiya:lol::lol:

    4tyJfX3.gif
    :sorry::sorry::sorry::D

    ponsiya baya wela dan mage post walata sadda na.. :lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමනම් කැමති නැහැ. හුඟක් උගත් අය අපිට හැන්ඩ්ල් කරන්න අමාරුයි.:frown:

    මටත් හීනමානෙද මන්දා:lol:
     
    Last edited:

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    macan mama engineer...mortuwa girl colombo medi...me inne api denna hodata...wishwasaya ha dennage awabode thma wadagath. rakshawa kiyanne eka deyak witharai. eka karanan oni but personal life ekak tiyenna oni wenma
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා. මටත් ජීවිතේ හොදටම වැරදුනු තැනක් ඕක. වැදගත්ම දේ තමුන්ට ගැලපෙනවද කියන එක. තත්වෙට වඩා. සමහරවිට ජීවිතේ ටික කලක් යනකොට තේරේවි තත්වයවත්, සල්ලිවත් නෙවි වැදගත්. ගැලපීම කියන එක. කෙල්ල අශය කරලා තමුන්ට ගැලපෙනවානම් හොද නම් කවුරු උනත් කමක් නැහැ.
    එත් ඇත්ත සමාජය තුල, ඉන්ජෙනීරු දොස්තර නොනලගේ බහුතරයකගේ මහා උද්දචකමක් තියෙනවා. තමුන්ට වඩා දන්නා කෙනෙක් නැහැ කියල. බැදලා මුල කලේ නම් හොදයි. එත් පහු වෙනකොට තමයි කොස්ස. හුගක් අය husband ගේ දෙමපියන්ත වත් කැමති නැහැ. සහෝදර සහෝදරියන් එක්ක වලි. වැදගත්ම දේ සමාජයේ මිනිස්සු එක්ක හොදින් ඉන්න එක. හුගක් ගැනු ගන්න දෙයක් නැහැ. එත් කලාතුරකින් හොද කට්ටිය ඉන්න පුලුවන්. එ වගේ කෙනෙක් හොයා ගන්න, එක ලැබිල්ල තමයි.
    මෙන්න හම්බුනා හේතුව. උඹ කියන්නෙ සහතික ඇත්ත. මමත් ඔහොම දේවල් වලට මූන දීලා තියෙනව.:dull::dull::frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ධනය, බලය, පිළිගැනීම ඔය හැම දේම නොමිලේ ලැබෙන නිසා එකම එක දෙයක් කල පමණින්... අනික මොන කෙල්ලද බං කැමති හාල්පාරුවෙක් එක්ක දීග කන්න...

    Owwata asawen marry karla wedak weida happy family life ekak natuwa
    Doctorslage life eka danna taramin godak busy.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Owwata asawen marry karla wedak weida happy family life ekak natuwa
    Doctorslage life eka danna taramin godak busy.

    Eka wadak ne tamae. Eth godak gaanu yanne owa passe.. Doctors lage life eka nam busy tamae eth tamunge rassawae life ekae mix karaganne nathi kenekta life eka enjoy karanna puluwan ati kiyala mama hitanawa.. Danne ne itin owa gana mama nam.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Owwata asawen marry karla wedak weida happy family life ekak natuwa
    Doctorslage life eka danna taramin godak busy.

    busy නං තමයි ... doctorsල විතරක් නෙමෙයි ... අද කාලේ හැම මිනිහම තමන්ගේ රැකියාවත් එක්ක busy life එකක් ගෙනියන්නේ ...
    අනික ඒක කෙල්ලට විතරක්ම අදාල දෙයක් නෙමෙයි ... කොල්ල උනත් doctor කෙනෙක් නං එයාගේ life එක busy .....
    එකම දේ දෙන්න අතර හොඳ අවබෝධයක් , තේරුම් ගැනීමක් තියෙනවා නං family එක වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්න බැරි වෙන් නෑ :yes::yes::yes:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    කෙල්ල doctor නම් මට හිතෙන්නේ කොල්ලත් ඒ මට්ටමට ගැලපෙන job එකක් කරන්න ඕන. මම විස්වාස කරන දෙයක් තමයි කොල්ලා කෙල්ලට වැඩිය ඉස්සරහෙන් ඉන්න ඕනේ කියලා. නැත්තන් පස්සේ කරදර වෙනවා. පුරුශාදිපත්‍ය ගැන නෙමෙයි මම කියන්නේ.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෙල්ල doctor නම් මට හිතෙන්නේ කොල්ලත් ඒ මට්ටමට ගැලපෙන job එකක් කරන්න ඕන. මම විස්වාස කරන දෙයක් තමයි කොල්ලා කෙල්ලට වැඩිය ඉස්සරහෙන් ඉන්න ඕනේ කියලා. නැත්තන් පස්සේ කරදර වෙනවා. පුරුශාදිපත්‍ය ගැන නෙමෙයි මම කියන්නේ.
    11.gif
    11.gif
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෙල්ල doctor නම් මට හිතෙන්නේ කොල්ලත් ඒ මට්ටමට ගැලපෙන job එකක් කරන්න ඕන. මම විස්වාස කරන දෙයක් තමයි කොල්ලා කෙල්ලට වැඩිය ඉස්සරහෙන් ඉන්න ඕනේ කියලා. නැත්තන් පස්සේ කරදර වෙනවා. පුරුශාදිපත්‍ය ගැන නෙමෙයි මම කියන්නේ.

    Aniwa machan..
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mmmm mehemai ban....mata hitya ehema ekkenek...hithe thethamanaya kiyala deyak nam naha machan.anika ban kellekgen balaporottuwena dewal labennenam aduwen.busyth wadi thama.jiwitheta hitannepa ubata ledak qwama ane kiyagena adagena idi kiyala :D marenna yanawa kiuwath unta gaanak na :D ai un ita wada dewal dakala padam wela :P love karalanam ewa kiyala hadaganin.mama dannae mage eka nam hadaganna bari una.so dan naha.kesewethath ubata jaya :D
     
    :yes::yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    busy නං තමයි ... doctorsල විතරක් නෙමෙයි ... අද කාලේ හැම මිනිහම තමන්ගේ රැකියාවත් එක්ක busy life එකක් ගෙනියන්නේ ...
    අනික ඒක කෙල්ලට විතරක්ම අදාල දෙයක් නෙමෙයි ... කොල්ල උනත් doctor කෙනෙක් නං එයාගේ life එක busy .....
    එකම දේ දෙන්න අතර හොඳ අවබෝධයක් , තේරුම් ගැනීමක් තියෙනවා නං family එක වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්න බැරි වෙන් නෑ :yes::yes::yes:

    He he mam eka kiwe ridila TM ta reply ekak widiyata :yes: