Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ubath doctor kenek nam,ekith doctor kenek na case ekak na,Nattan eki doctor uba gedara nam,aniwa pawula awul wenawa :P

    mage ayyandi karayek innawau doc kenek,kellath doc kenek,un denna hospital dekaka inne,hamadama meet wenna ba,ekata inna na,Eka maranayak yakooooooo :P

    ape ekath busy nisa balance eke yanawa denna,bari wela hari ape eka doc kenek nowi kella witharak doc kenek wuna nam,pawula awul wenawa nikan ma,ganigen oni ewa hamba noweddi
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ අයියල, දොස්තර ගෑල්ලමොන්ට මොකුත් කියන්න එපා හරිද? නැත්තන් මම ඔයාල සේරවම බාවල මමත් බෑවෙනවා බොරුවට.
    3.gif
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඇඩො මට නං අහවල් එක හෙල පහල යවන්ඩ තියෙනවනං ඔය මොන කෙල්ලත් එකයි………
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    9 out of 10 awastha waladi un ubata kamathi wenna. aththa eekai. okun balanne salli witharakma nemei
    no offence:)

    :rofl: :rolleyes: හොදටම sure ද :lol:
    මම අකමැති එහෙම හේතුවක් නිසා නෙමේ
    මම අකමැති මම දන්නේ එච්චරයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uba akamathi nemei ban ubata akamathi:dull:

    eka thamayi sure da kiyala ahuwe :P
    mamath unta akamthi ban ayi danne nam naha ,mama akamathi :dull:
    eth ithin kiyanna baha love walata nam kellege history eka wath wena kisima deyakwath mata nam adala wenne naha :rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eka thamayi sure da kiyala ahuwe :P
    mamath unta akamthi ban ayi danne nam naha ,mama akamathi :dull:
    eth ithin kiyanna baha love walata nam kellege history eka wath wena kisima deyakwath mata nam adala wenne naha :rolleyes:

    okun love ekatanam hodai, eth marry karanna kalin deparak hithanna ona :dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි. :yes::cool:

    900x900px-LL-1cd234e6_half-trollface.jpeg
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම නම් කියන්නේ රැකියා කරන, කාර්‍යය බහුල ගෑණුන්ව බදින්න එපා කියලයි. ඒ වගේ පවුලක ළමයි ගොඩක් වෙලාවට අයාලේ යනවා. තාත්තට වඩා ළමයි ගොඩක් කිට්ටු අම්මටයි. එතකොට අම්මගේ මගපෙන්වීම, රැකවරණය ළමයින්ට පොඩි කාලේ ඉදලම ඕන වෙනවා. රැකියාවලට යන ගෑණුන් කරන්නේ ළමයට කිරි දෙන්නේ මාස 3 යි මොකද නිවාඩු හම්බ වෙන්නේ මේච්චර නිසා නමුත් මව් කිරි අවුරුදු 3, 4 දෙනවා නම් පිටි කිරි නැතුව ඒක ගොඩක් හොදයි ළමයින්ගේ වර්ධනයට. (මම අවුරුදු 3ක් කිරි බීලා තියෙනවා)
    ඊට පස්සේ ළමයිත් එක්ක කාලය ගතකරනවා ගොඩක් අඩුයි මොකද රැකියාවට කාලය වියදම් කරලා මහන්සි වෙලා ගෙදර ආවම ළමයි ගැන බලන්න වෙන්නේ නැති නිසා. පවුලක් වුනාම අම්මා අනිවාර්යෙන්ම ළමයින්ට කිට්ටු වෙන්න ඕනේ නැත්නම් ඒ පවුල සාර්ථක වෙන්නේ නෑ. ළමයි හදන්නේ නැතුව ඉන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ නමුත් ළමයි හදනවා නම් එහෙනම් ගෑණි රැකියාවට යන එක නතර කරන්න ඕනේ. සුළු රැකියාවක් කරනවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් Doctor කෙනෙක් කියන්නේ ගොඩක් වගකීම් තියෙනවා කාර්‍යය බහුල රැකියාවක් එතකොට පවුල එක්ක ගොඩක් වෙලාවට කාලය ගත කරන වෙන්නේ නෑ. තමන්ගේ අනාගතයේ ළමයි ගැන හිතනවා නම් එහෙනම් බදින්න එපා. බදිනවා කියන්නේ Love කරන එකම නෙවෙයි. Love කරපු පළියට බදින්න බෑ.
     
    • Like
    Reactions: king_pandukabaya