Doctor Eliyantha White takes the Challenge

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සංදීප්ව සුව කලහැකී - වෛද්‍ය එලියන්ත වයිට්

    1576505629_3319024_hirunews_sandeep.jpg

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ජීප් රථයේ ගැටී 2016 වසරේදී හදිසි අනතුරට පත්වූ සංදීප් සම්පත්ගේ මව්පියන් හිරු ප්‍රවෘත්ති අංශය ඔස්සේ සිදුකළ ඉල්ලීම අද ඵල දැරුවා.
    ඒ, සංදීප්ගේ ප්‍රතිකාර සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දැනුවත් කිරීම මත වෛද්‍ය එලියන්ත වයිට් සම්බන්ධවීමත් සමඟයි.
    දින 15ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සංදීප් තවත් මාස 6ක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා.
    අනතුර සිදුවී වසර 4කට ආසන්න කාලයක් ගත වී ඇතත් සංදීප් පිළිබදව කිසිවෙකුගේ අවදානය යොමු නොවී ඇති බවට මීට දින දෙකකට ඉහත දී හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප රටට පෙන්වා දුන්නා
    කෙසේ වෙතත්, එම පුවත විකාශය වීමෙන් පසු ඒ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවදානය යොමු වුණා.
    ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සිය වෛද්‍යවරයා වන එලියන්ත වයිට්, සංදීප් සම්පත්ට සම්බන්ධ කිරීමට කටයුතු
    කර තිබුණේ අද පෙරවරු 9ට පමණයි.
    ඒ අනුව සංදීප් ඔහුගේ දෙමව්පියන් සමඟ වෛද්‍ය එලියන්ත වයිට් හමුවීමට පැමිණියේ කෙසේ හෝ තම දරුවා සුව කර ගැනීමේ අරමුණින්.
    එහිදී සංදීප වෛද්‍ය එලියන්ත වයිට්ගේ පරීක්ෂාවට ලක්වූ අතර, වෛද්‍යවරයා එහිදී සදහන් කළේ සංදීප් යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් පවතින බවයි.

    Source: http://www.hirunews.lk/sinhala/
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,875
    20,408
    113
    හස්තිශෛලපුර
    කොච්චර හොදද හොද කරන්න පුලුවන්නම්? මහ ඉස්පිරිතාලෙත් ඔය වගෙ ලෙඩ්ඩු කීයක්නම් ඉන්නවද.. හොද කරන්න පුලුවන්නම් ලොකු පුනක්..

    අර සල්ලි ඉල්ලන හාමුදුරුවන්ට වඩා මේ මිනිහා අදහන්න වටිනවා..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    හේමමාලිට අධෝ සම්භෝගයේ යෙදිලා එනගමන් පාට ලී පාරෙදි සුරාන්තයට පත්වෙලා හප්පලා අබ්බගාත කළ කොල්ලා නේද මේ..... ලොකු කේස් එකක් නෑ සරල අනතුරක්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හේමමාලිට අධෝ සම්භෝගයේ යෙදිලා එනගමන් පාට ලී පාරෙදි සුරාන්තයට පත්වෙලා හප්පලා අබ්බගාත කළ කොල්ලා නේද මේ..... ලොකු කේස් එකක් නෑ සරල අනතුරක්.

    nadisha hemamali da?.:confused::confused::confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හේමමාලිට අධෝ සම්භෝගයේ යෙදිලා එනගමන් පාට ලී පාරෙදි සුරාන්තයට පත්වෙලා හප්පලා අබ්බගාත කළ කොල්ලා නේද මේ..... ලොකු කේස් එකක් නෑ සරල අනතුරක්.

    :lol:පාඨලී කාරය අනිව හොර ගමනක් තමා තනියම ගිහින් තියෙන්නෙ..ඕකගෙ බෝතල් අඩි කන්ණාඩිය දාල නිසා හරියට පෙනිල නෑ පාර..අනික රෑ නේ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,737
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තරහ වෙන්න එපා සින්හලු මම හොද සින්හලය බට්
    ඒලියන්ත වය්ට් නම් හොරෙක් නේ

    ගානියා වගේ ඒලියන්ත වය්ට් ගෙත් මුල් නම හොයා ගන්න වෙය්ද
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    තරහ වෙන්න එපා සින්හලු මම හොද සින්හලය බට්
    ඒලියන්ත වය්ට් නම් හොරෙක් නේ

    ගානියා වගේ ඒලියන්ත වය්ට් ගෙත් මුල් නම හොයා ගන්න වෙය්ද
    horek kiyala kiyanna hethuwa mokakda? :confused:
    oya danna monahari case thiyenawada?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,737
    113
    වොන්ඩර් ලැන්ඩ්
    horek kiyala kiyanna hethuwa mokakda? :confused:
    oya danna monahari case thiyenawada?

    comments

    ගීතංජන මෙන්ඩිස් කියන්නෙත් හොරෙක් තමයි . ගීනස් වාර්තා ගැන ආසියාවේ වෛද්‍ය නියෝජිතයා කියමින් ලංකාවේ අයව රැවටීමට ලක්කලෙ මොහු.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තරහ වෙන්න එපා සින්හලු මම හොද සින්හලය බට්
    ඒලියන්ත වය්ට් නම් හොරෙක් නේ

    ගානියා වගේ ඒලියන්ත වය්ට් ගෙත් මුල් නම හොයා ගන්න වෙය්ද
    මටත් මේක ප්‍රශ්නයක්. හැමෝම කියනව හොරෙක් කියල ඒත් ඒ මනුස්සය ඇත්තටම දෙයක් කරල පෙන්නල තියෙනව නේහ්. මාලිංග වුණත් එදා ප්‍රසිද්ධියේ කිව්වෙ එයාගෙ කකුල හොඳ කරේ මෙයා කියල. බොරුවට එහෙම කියන්න වුවමණාවත් නෑ නේහ් බං?:confused::confused::confused:
    බලමු දැන් මේ කොල්ලට මොකක් වෙයිද කියල.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,737
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් මේක ප්‍රශ්නයක්. හැමෝම කියනව හොරෙක් කියල ඒත් ඒ මනුස්සය ඇත්තටම දෙයක් කරල පෙන්නල තියෙනව නේහ්. මාලිංග වුණත් එදා ප්‍රසිද්ධියේ කිව්වෙ එයාගෙ කකුල හොඳ කරේ මෙයා කියල. බොරුවට එහෙම කියන්න වුවමණාවත් නෑ නේහ් බං?:confused::confused::confused:
    බලමු දැන් මේ කොල්ලට මොකක් වෙයිද කියල.

    chk the videos brother

    mahinda lokka unat ayet track paninawata kamati na

    matakane washi bola :(:(
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Horek nam machan Mahinda meyawa eyage personal doctor idiyata thiyaganne naa ne bn.
    anith eka Mahinda witharak neme Lasith malinga, sachin tendulkar wage loke godak aya meyage beheth nisa hoda wela thiyenawa.

    Balumgala ewaya aththa wagema boru ewath kiyanawa.
    Balumgala eketh hora wada mattu une.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,737
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Horek nam machan Mahinda meyawa eyage personal doctor idiyata thiyaganne naa ne bn.
    anith eka Mahinda witharak neme Lasith malinga, sachin tendulkar wage loke godak aya meyage beheth nisa hoda wela thiyenawa.

    Balumgala ewaya aththa wagema boru ewath kiyanawa.
    Balumgala eketh hora wada mattu une.

    මට තේරෙන හැටියට කිව්වෙ යාලුවෙ...

    අර බලෙන් මේ බලෙන් ලෙඩ සුව කරන දේවල් නම් මම විශ්වාස කරන්නෙ නැ

    පිර්ත් ටිකක් බෝදි පූජාවක් වගේ නම් ok
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තරහ වෙන්න එපා සින්හලු මම හොද සින්හලය බට්
    ඒලියන්ත වය්ට් නම් හොරෙක් නේ

    ගානියා වගේ ඒලියන්ත වය්ට් ගෙත් මුල් නම හොයා ගන්න වෙය්ද

    ටෙන්ඩුල්කාර් ගෙත් කකුල හොඳ කරල ලළවෙනි මැච් එකේ නේද 200ක් ගැහුවෙ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    balumgala cene eka dan danagatte, hithaaagannath ba, Tendulkar wage ekakuth aawa kiwwahama hithaaganna ba ne bng
    anika mahinda recommend karai da bng ehema
    malingayath kiwwa ne
    ekko muu ara chineese katu gahana cene eka praguna karala tiyenawada danne na
    mekath lagadi dakke mama
    ane manda mewaye atta boru nam :(